Sihine Lyrics by Damith Senanayaka
Sihine (සිහිනේ) is a Sinhala song sung by Damith Senanayaka. The lyrics were written by Ravindra Srinath, and the music is composed by Thilina Ruhunage. This page presents the Sihine lyrics in Sinhala script (සිහිනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sihine |
|---|---|
| SINGER | Damith Senanayaka |
| LYRICIST | Ravindra Srinath |
| COMPOSER | Thilina Ruhunage |
| VIEWS | 2 |
| UPDATED |
Sihine Lyrics
Sihine.... sihinen avidin oba ma daase randuna
Rahasinh pae ingi pahasin ma hada math wuna
Sithuwam boda vi mahade thani vi ada ma mese
Enamuth duka nae danune ma haera giya kiya.......
Nil daasa themunada unu kandulakin
Hirawunu susum dawatemin iki bidina
Rae thunyama gewuna numba nathiwa ma thanikamin
(Lanwenna ae sihine randi unuhum vevi thurule veli.......//)
Sansare ayemath ipademin duka dunnu oya aes yalith
Etharam kandulal kohae thibunado handawanna ma metharam
Ma dun senehe yali ayemath puda denu kese
Mulu hadhawathin nae watahune oba hata lande
Ma dun senehe kawadakawath........
Sihine.........සිහිනේ ගී පද
සිහිනේ.... සිහිනෙන් ඇවිදින් ඔබ මා දෑසේ රැඳුනා
රහසින් පෑ ඉඟි පහසින් මා හද මත් වුණා
සිතුවම් බොඳ වී මහදේ තනි වී අද මා මෙසේ
එනමුත් දුක නෑ දැනුනේ මා හැර ගියා කියා.......
නිල් දෑස තෙමුණාද උණු කඳුළකින්
හිරවුණු සුසුම් දැවටෙමින් ඉකි බිඳිනා
රෑ තුන්යම ගෙවුණා නුඹ නැතිව මා තනිකමින්
(ළංවෙන්න ඒ සිහිනේ රැඳි උණුහුම් වෙවී තුරුලේ වෙලී.......//)
සංසාරේ ආයෙමත් ඉපදෙමින් දුක දුන්නු ඔය ඇස් යළිත්
එතරම් කඳුළැල් කොහේ තිබුණාදෝ හඬවන්න මා මේතරම්
මා දුන් සෙනෙහේ යළි ආයෙමත් පුද දෙනු කෙසේ
මුළු හදවතින් නෑ වැටහුණේ ඔබ හට ළඳේ
මා දුන් සෙනෙහේ කවදාකවත්........
සිහිනේ.........
Performances of Sihine
Cover versions, live performances, and reality-show contestant performances of “Sihine” on YouTube.
Reality Show Performances · 11
▶Reality ShowTeam Sanuka | Sansara Sihine (සංසාර සිහිනේ) | The Live Semi Finals | The Voice Teens Sri LankaTeam Sanuka
▶Reality ShowPem Sihine (පෙම් සිහිනේ ) | Vinsaka Mandiv | Hiru Star Season 05Pem
▶Reality ShowSansara Sihine - සංසාර සිහිනේ | Shammi Fernando | Hiru Star Grand FinaleSansara - සංසාර
▶Reality ShowPem Sihine - පෙම් සිහිනේ | Chamod Kavishka | Hiru Star Season 04 | TICKET TO FINALEPem - පෙම්
▶Reality ShowPem Sihine (පෙම් සිහිනේ ) | Vinsaka Mandiv | Hiru Star Season 05Pem
▶Reality ShowVibhusha Nayanajith | Pem Sihine (පෙම් සිහිනේ ) | Blind Auditions | The Voice Teens Sri Lanka S3Vibhusha Nayanajith
▶Reality ShowPem Sihine - පෙම් සිහිනේ | Chamod Kavishka | Hiru Star Season 04 | TICKET TO FINALEPem - පෙම්
▶Reality ShowSansara Sihine - සංසාර සිහිනේ | Vidarshana Piyumal | Hiru Star Season 04 | SUPER 36Sansara - සංසාර
▶Reality ShowSansara Sihine - සංසාර සිහිනේ | Vidarshana Piyumal | Hiru Star Season 04 | SUPER 36Sansara - සංසාර
▶Reality ShowPem Sihine - පෙම් සිහිනේ | Sam Fernando | Hiru Star Season 04 | 2nd RoundPem - පෙම්
▶Reality Showඅනේ පුංචි ප්‍රදීප් මගේ ඇග හිරි වැටුණා Pem Sihine (පෙම් සිහිනේ )අනේ පුංචි ප්‍රදීප් මගේ ඇග හිරි වැටුණා 🥺❤️ Pem 💫✨
Cover Versions · 12
▶CoverHanthana Sihine - W. D. Amaradeva ft Umaria New Sinhala SongRajitha Jayamini Withanachchi
▶Coverහීන රටේ කින්නරාවි (Sihine) _Cover by Sahan Chamikara.Sahan Chamikara
▶CoverPem Sihine ( පෙම් සිහිනේ) l Kavishka Gayashan X @mihiruks (Cover) රැවටුවෙ කෙසේද මදි උනාද මගෙ ආලේ.Kavishka Gayashan
▶CoverPem Sihine | පෙම් සිහිනේ | Namal Udugama | Coke RED | @RooTunesRoo Tunes
▶CoverPem sihine X Poronduwa (පෙම් සිහිනේ X පොරොන්දුව) | Hip Hop Mix | NNW BeatsNNW Beats
▶CoverPem Sihine (පෙම් සිහිනේ) | Pradeep Rangana | Maa (මා) | TV DeranaMa Nowana Mama
▶CoverSansara Sihine | සංසාර සිහිනේ - Sanuka Wickramasinghe - Randil Produtions Music VideoRandil Productions
▶CoverPem Sihine Remix[පෙම් සිහිනේ Remix] - Pradeep Rangana | Danux RemixDanux Remix
▶Coverපෙම් සිහිනේ Pem Sihine Sitha sanasu Dj Mahi Bnd Dj Mahesh Black knight Deejays New Dj Sinhala RemixDJ MAHI
▶CoverPem sihine ( Cover song )| "පෙම් සිහිනේ" | Kavishka Gayashan | Music Video Garena Freefire gameplayALONE FF
▶CoverYasasvin Liyanage - Sihine Mage (සිහිනේ මගේ)Yasasvin Liyanage
▶Coverපෙම් සිහිනේ pem sihineSL Songs & Karoke
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sihine LyricsSihine Lyrics Englishසිහිනේසිහිනේ ගීතයේ පද පෙළLyrics With TransliterationDamith Senanayaka SongsDamith Senanayaka LyricsSenanayaka LyricsThilina Ruhunage ComposerRavindra Srinath Lyricist