Pera Bawayaka

Song Details: Singer & Composer Information
Pera Bawayaka Lyrics in Sinhala (පෙර භවයක ගී පද) and English by Damith Tharanga, written by Pradeep Chandima and composed by Maduranga Gamage. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Pera Bawayaka
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
10

Pera Bawayaka Lyrics

Pera bhawayaka api denna adarin sitiyadi
Wenakek awidin oba mage langin
Regena yanneti......
Mama ohuge hite athi de nodanimi
E nisa e bhawaye api denna wen wenneti......

Me bhawaye api ayemath hamuwune ai
Pathagena a me duka uruma matane
Me bhaweth ohu obata hamu uwothin
Pera mathaka yali sitata nagei mohotin......

Man windina duka mage me hita vitaramai
Me bhaweth mata uruma kanduluma tamai
Gewena mohotak gaane
Pathanne me lesai ena bhawaye ho
Oba mage vitarakma wennai......

Pera bhawayaka......

පෙර භවයක ගී පද

පෙර භවයක අපි දෙන්නා ආදරින් සිටියදී
වෙනකෙක් ඇවිදින් ඔබ මගේ ළඟින්
රැගෙන යන්නැති......
මම ඔහුගේ හිතේ ඇති දේ නොදනිමි
ඒ නිසා ඒ භවයේ අපි දෙන්නා වෙන් වෙන්නැති......

මේ භවයේ අපි ආයෙමත් හමුවුණේ ඇයි
පතාගෙන ආ මේ දුක උරුම මටනේ
මේ භවෙත් ඔහු ඔබට හමු වූවොතින්
පෙර මතක යළි සිතට නැගෙයි මොහොතින්......

මං විඳින දුක මගේ මේ හිත විතරමයි
මේ භවෙත් මට උරුම කඳුළුම තමයි
ගෙවෙන මොහොතක් ගානේ 
පතන්නේ මෙලෙසයි එන භවයේ හෝ 
ඔබ මගේ විතරක්ම වෙන්නයි......

පෙර භවයක......

Frequently Asked Questions

Who sang Pera Bawayaka?

Damith Tharanga performed Pera Bawayaka. Damith Tharanga is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Pera Bawayaka lyrics?

The lyrics for Pera Bawayaka were written by Pradeep Chandima. Pradeep Chandima is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Pera Bawayaka?

Maduranga Gamage composed the music for Pera Bawayaka. Maduranga Gamage is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Pera Bawayaka complete lyrics?

You can find the complete Pera Bawayaka lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Pera Bawayaka?

Pera Bawayaka has been viewed 10 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ පෙර භවයක ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ පෙර භවයක ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Pera Bawayaka LyricsPera Bawayaka Song LyricsPera Bawayaka Lyrics Englishපෙර භවයක Lyricsපෙර භවයක ගීතයේ පද පෙළLyrics With TransliterationDamith Tharanga SongsDamith Tharanga LyricsTharanga LyricsTharanga Song LyricsMaduranga Gamage ComposerPradeep Chandima Lyricist
Comments & Discussion

Share your thoughts about "Pera Bawayaka" or discuss the lyrics with other music lovers.

Loading comments...