Sanda Savi Lyrics by Dammika Aluthgama
Sanda Savi (සඳ සාවි) is a Sinhala song sung by Dammika Aluthgama. The music is composed by Tharaka Hasantha. This page presents the Sanda Savi lyrics in Sinhala script (සඳ සාවි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sanda Savi |
|---|---|
| SINGER | Dammika Aluthgama |
| LYRICIST | Dammika Aluthgama |
| COMPOSER | Tharaka Hasantha |
| VIEWS | 20 |
| UPDATED |
Sanda Savi Lyrics
Susumak taramvath dura yannepa
Nethu manaye hera sangawennepa
Mage sihina reka ganna pana se sada
Divi athi thura adaren inna langwela
(Sanda se welaa sith ahasa pura
Sanda saavi numbaayi sada...//)
(Nethangin bala paewa hasarel sinaa
Thaniwunu mage sithata senehasadi oyaa...//)
Paethuman sithe divi athi thek mage
Sanasenna vindaganna obe adaren
(Sanda se welaa sith ahasa pura
Sanda saavi numbaayi sada...//)
(Sihinen pawa adaren langwela
Mage unuhume nidana sanda saavi oyaa...//)
Detholing obe sipa ganimi adaren
Sanasenna vindaganna obe adaren
Susumak taramvath dura yannepa....
Sanda se welaa sith ahasa pura
Sanda saavi numbaayi sadaසඳ සාවි ගී පද
සුසුමක් තරම්වත් දුර යන්නෙපා
නෙතු මානයේ හැර සැඟවෙන්නෙපා
මගේ සිහින රැක ගන්න පණ සේ සදා
දිවි ඇති තුරා ආදරෙන් ඉන්න ලංවෙලා
(සඳ සේ වෙලා සිත් අහස පුරා
සඳ සාවි නුඹයි සදා...//)
(නෙතඟින් බලා පෑව හසරැල් සිනා
තනිවුනු මගේ සිතට සෙනෙහසදී ඔයා...//)
පැතුමන් සිතේ දිවි ඇති තෙක් මගේ
සැනසෙන්න විඳගන්න ඔබෙ ආදරෙන්
(සඳ සේ වෙලා සිත් අහස පුරා
සඳ සාවි නුඹයි සදා...//)
(සිහිනෙන් පවා ආදරෙන් ලංවෙලා
මගෙ උණුහුමේ නිදන සඳ සාවි ඔයා...//)
දෙතොලින් ඔබේ සිප ගනිමි ආදරෙන්
සැනසෙන්න විඳගන්න ඔබෙ ආදරෙන්
සුසුමක් තරම්වත් දුර යන්නෙපා....
සඳ සේ වෙලා සිත් අහස පුරා
සඳ සාවි නුඹයි සදාPerformances of Sanda Savi
Cover versions, live performances, and reality-show contestant performances of “Sanda Savi” on YouTube.
Reality Show Performances · 5
▶Reality ShowSanda Savi Haduwata (සඳ සාවි හැඬුවාට) Group Song | Dream Star Season 12 | TV DeranaHaduwata Group Song
▶Reality ShowSanda Savi Haduwata (සඳ සාවි හැඬුවාට) Group Song | Dream Star Season 12 | TV DeranaHaduwata Group Song
▶Reality ShowSanda Savi Maa (සඳ සාවී මා ) | Malisha Dewmini | Hiru Star Season 05Sanda Savi Maa
▶Reality ShowSanda Saawee Maa - සඳ සාවී මා | Amashani Herath | Hiru Star EP 54Sanda Saawee Maa - සඳ සාවී මා
▶Reality ShowSanda Savi Maa (සඳ සාවී මා ) | Malisha Dewmini | Hiru Star Season 05Sanda Savi Maa
Live Performances · 1
Cover Versions · 12
▶CoverSanda Savi | සඳ සාවී | Uresha Ravihari | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶Coversanda saawee maa සඳ සාවී මා -වසන්තා මධුරoගනීDarshani Kumarage
▶CoverSanda Savi Haduwata Sanda Na Raye, සඳ සාවි හැඬුවාට, Uresha RavihariNadee Nisansala
▶CoverSanda Savi Haduvata || Uresha Ravihari || සඳ සාවි හැඩුවාට || උරේෂා රවිහාරිSL Harmony
▶CoverSada Savi Haduwata(සඳ සාවි හැඬුවාට)| URESHA RAVIHARI | Aura Lanka Music FestivalAura Lanka Entertainment
▶CoverSanda saavi ma - සඳ සාවී මා [නූර්ති]Sri Lankan Legacy
▶CoverSanda Savi Mage සඳ සාවි මගේ Asanka PriyamanthaSRI Sindu
▶CoverNadagamkarayo | Sanda sawee maa කල්පනාගේ හඬින්Dinith Creations
▶Coverසඳ සාවි | Sanda Savi - Dammika AluthgamaBPlus Music Official
▶CoverSanda Savi | සඳ සාවි හැඬුවාට සඳ නෑ රැයේ.. කළුපාට වැහි මීදුමේ | Uresha Ravihari with Kurunegala BejiLive Vision Video Team
▶Coverසඳ සාවී මා සිංදුවේ ඇත්ත අයිතිකාරිය | Sadha savi ma | වසන්තා මධුරංගනි | Wasantha MadhuranganiPolkichcha - පොල්කිච්චා
▶CoverSanda Savi (Sepalika) - Dammika Edussooriya AudioMusic.lk - Audio
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanda Savi LyricsSanda Savi Lyrics Englishසඳ සාවිසඳ සාවි ගීතයේ පද පෙළLyrics With TransliterationDammika Aluthgama SongsDammika Aluthgama LyricsAluthgama LyricsTharaka Hasantha ComposerDammika Aluthgama Lyricist
