Duka Witharak Lyrics
“Duka vitarak mita molavan ipadunu mata thaw duk dunna” (දුක විතරක් මිට මොළවන් ඉපදුණු මට තව දුක් දුන්නා): Duka Witharak (දුක විතරක්) lyrics, a Sinhala heartbreak song sung by Dammika Dilushan, with words and music by Chathura Warnasekara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is දුක විතරක් ගී පද, and many know it simply as Duka vitarak.
| SONG | Duka Witharak |
|---|---|
| SINGER | Dammika Dilushan |
| LYRICIST | Chathura Warnasekara |
| COMPOSER | Chathura Warnasekara |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 142 |
| UPDATED |
Duka Witharak Lyrics Singlish
Duka vitarak mita molavan ipadunu mata thaw duk dunna
Oba vitarak manase thiyan un mata saradama oba keruwa
Api vitarak me loke thani vemu ki oba venas vuna
Boru vitarak mata kiyala ada mage loken duras vuna
Boru vitarak mata kiyala mage jeevithayen aath vuna........
Adare dunne vedana vinde dineka obe vennamai
Obage thurulema miyena thuru inna heena dakka thamai
Ma thani kala aathata oba giya
Thaw hithe ida thiyan mama imi maga balan.......
Subama suba venna pathanawa obata hitata ekangava ithin
Inna beruwata ayithi vi obata me pana obe ithin
Naevith innaepa inna ma marunu da
Mama nisa oya nethin kandulu nam ennaepa.......
Duka vitarak......දුක විතරක් ගී පද
දුක විතරක් මිට මොළවන් ඉපදුණු මට තව දුක් දුන්නා
ඔබ විතරක් මනසේ තියන් උන් මට සරදම් ඔබ කෙරුවා
අපි විතරක් මේ ලොකේ තනි වෙමු කී ඔබ වෙනස් වුණා
බොරු විතරක් මට කියලා අද මගේ ලෝකෙන් දුරස් වුණා
බොරු විතරක් මට කියලා මගේ ජීවිතයෙන් ඈත් වුණා........
ආදරේ දුන්නේ වේදනා වින්දේ දිනෙක ඔබේ වෙන්නමයි
ඔබගේ තුරුලේම මියෙන තුරු ඉන්න හීන දැක්කා තමයි
මා තනි කළා ඈතට ඔබ ගියා
තව හිතේ ඉඩ තියන් මම ඉමි මග බලන්.......
සුබම සුබ වෙන්න පතනවා ඔබට හිතට එකඟව ඉතින්
ඉන්න බැරුවාට අයිති වී ඔබට මේ පණ ඔබේ ඉතින්
නෑවිත් ඉන්නෙපා ඉන්න මා මැරුණු දා
මම නිසා ඔය නෙතින් කඳුළු නම් එන්නෙපා.......
දුක විතරක්......
Performances of Duka Witharak
Cover versions, live performances, and reality-show contestant performances of “Duka Witharak” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Duka Witharak LyricsDuka Witharak Lyrics Englishදුක විතරක්දුක විතරක් ගීතයේ පද පෙළLyrics With TransliterationDammika Dilushan SongsDammika Dilushan LyricsDilushan LyricsChathura Warnasekara ComposerChathura Warnasekara Lyricist


