Adari Mage Lyrics
“Adari mage adariyata kiya ennata bari una” (ආදරි මාගේ ආදරියට කියා එන්නට බැරි උනා), Adari Mage (ආදරි මාගේ) lyrics: a Sinhala heartbreak song sung by Darshana Dissanayake, with words and music by Darshana Ruwan Disanayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ආදරි මාගේ ගී පද.
| SONG | Adari Mage |
|---|---|
| SINGER | Darshana Dissanayake |
| LYRICIST | Darshana Ruwan Disanayake |
| COMPOSER | Darshana Ruwan Disanayake |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 87 |
| UPDATED |
Adari Mage Lyrics Singlish
Adari mage adariyata kiya ennata bari una
Oba lagin hiti kalaya mata e bava amathak una
E bavama amathak una
E bavama amathak una
Jivithe sundarama kalaya
Obath samagama diya una
Hema mohotakama oba lagin hinda
Mihiri than amathak una
Mihiri than amathak una
Adari mage..........
Ingi keru obe adare nethu
Notherima amathak una
E atheeteta yalith ena vita
Obata ma amathak una
Obata ma amathak una
Adari mage..........ආදරි මාගේ ගී පද
ආදරි මාගේ ආදරියට කියා එන්නට බැරි උනා
ඔබ ලගින් හිටි කාලය මට ඒ බව අමතක උනා
ඒ බවම අමතක උනා
ඒ බවම අමතක උනා
ජිවිතේ සුන්දරම කාලය
ඔබත් සමගම දිය උනා
හැම මොහොතකම ඔබ ලගින් හිඳ
මිහිරි තැන් අමතක උනා
මිහිරි තැන් අමතක උනා
ආදරි මාගේ..........
ඉඟි කෙරු ඔබේ ආදරේ නෙතු
නොතේරීම අමතක උනා
ඒ අතීතෙට යලිත් එන විට
ඔබට මා අමතක උනා
ඔබට මා අමතක උනා
ආදරි මාගේ..........Related Songs and Tags
Adari Mage LyricsAdari Mage Lyrics Englishආදරි මාගේආදරි මාගේ ගීතයේ පද පෙළLyrics With TransliterationDarshana Dissanayake SongsDarshana Dissanayake LyricsDissanayake LyricsDarshana Ruwan Disanayake ComposerDarshana Ruwan Disanayake Lyricist