Madhu (Gitaraye Thath Atharin) Lyrics
“Gitaraye thath atharin” (ගිටාරයේ තත් අතරින්), Madhu (Gitaraye Thath Atharin) (ගිටාරයේ තත් අතරින්) lyrics: a Sinhala love song sung by Darshana Dissanayake, with words by Amila Thenuwara and music by Darshana Ruwan Disanayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. Many know it simply as Gitaraye thath, and in Sinhala it is ගිටාරයේ තත් අතරින් ගී පද.
| SONG | Madhu (Gitaraye Thath Atharin) |
|---|---|
| SINGER | Darshana Dissanayake |
| LYRICIST | Amila Thenuwara |
| COMPOSER | Darshana Ruwan Disanayake |
| CATEGORY | Love Songs, Nostalgia |
| VIEWS | 23 |
| UPDATED |
Madhu (Gitaraye Thath Atharin) Lyrics Singlish
Gitaraye thath atharin
Atheethayata api ayek mohotakata yamu
Eda kiyanata bari unu adare thathu
Geethayakin gayanna mata avasarai Madhu
Kammula matha keherellata haeduwak thaebu
Pinwanthai sulanga unath mata wada Madhu
Numbe kavi thepul asamin masitha math wunu
Edath asaranawa haeduwa thaniyen Madhu
Thanikama e mathake ekka kalath ganudenu
Mediyam jeewithe thamai hamuwune Madhu
Kakiyana paputhuren nagi mihiri gee thanu
Nokiyana duk bara premaya sundarai Madhu
Gitaraye thathගිටාරයේ තත් අතරින් ගී පද
ගිටාරයේ තත් අතරින්
අතීතයට අපි ආයෙක් මොහොතකට යමු
එදා කියන්නට බැරි උනු ආදරේ තතු
ගීතයකින් ගයන්න මට අවසරයි මධූ
කම්මුල මත කෙහෙරැල්ලට හැදුවක් තැබූ
පින්වන්තයි සුළඟ උනත් මට වඩා මධූ
නුඹේ කවි තෙපුල් අසමින් මසිත මත් වුනු
එදත් අසරණව හැඬුවා තනියෙන් මධූ
තනිකම ඒ මතකේ එක්ක කලත් ගනුදෙනු
මැදියම් ජීවිතේ තමයි හමුවුනේ මධූ
කකියන පපුතුරෙන් නැගී මිහිරි ගී තනු
නොකියන දුක් බර ප්‍රේමය සුන්දරයි මධූ
ගිටාරයේ තත්Related Songs and Tags
Madhu (Gitaraye Thath Atharin) LyricsMadhu (Gitaraye Thath Atharin) Lyrics Englishගිටාරයේ තත් අතරින්ගිටාරයේ තත් අතරින් ගීතයේ පද පෙළLyrics With TransliterationDarshana Dissanayake SongsDarshana Dissanayake LyricsDissanayake LyricsDarshana Ruwan Disanayake ComposerAmila Thenuwara Lyricist