Oya Gana Mata Mathak Wenakota Lyrics
“Oya gena mata mathak wenakota” (ඔයා ගැන මට මතක් වෙනකොට): Oya Gana Mata Mathak Wenakota (ඔයා ගැන මට මතක් වෙනකොට) lyrics, a Sinhala heartbreak song sung by Darshana Fernando, with words by Chaminda Kumara Kankanamge and music by Roshan Fernando, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔයා ගැන මට මතක් වෙනකොට ගී පද, and many know it simply as Oya gena.
| SONG | Oya Gana Mata Mathak Wenakota |
|---|---|
| SINGER | Darshana Fernando |
| LYRICIST | Chaminda Kumara Kankanamge |
| COMPOSER | Roshan Fernando |
| CATEGORY | Heart Break |
| VIEWS | 6 |
| UPDATED |
Oya Gana Mata Mathak Wenakota Lyrics Singlish
Oya gena mata mathak wenakota
Kandulu enawa aes deken
Sitak me lesa ridawala oba
Kohe giyedo mata horen
Thawama mage aes bala inne
Oba ma eyedo pera lesin
Eth noena bawa hagena kota
Kohoma iwasannada ithin
Oya gena mata ....
Athin atha gena eda giya maga
Kohoma yannada thaniwa daen //
Sithin numbatama pem kale mama
Daragena hema duk susum //
Amawake raya wage mage sitha
Oya giye ai mata horen //
Taraha nae mama kawamadaawath
Oya magemai dura giyath //
Oya gena mata ....
Thawama mage aes ....ඔයා ගැන මට මතක් වෙනකොට ගී පද
ඔයා ගැන මට මතක් වෙනකොට
කඳුළු එනවා ඇස් දෙකෙන්
සිතක් මේ ලෙස රිදවලා ඔබ
කොහෙ ගියේදෝ මට හොරෙන්
තවම මගෙ ඇස් බලා ඉන්නේ
ඔබ ම එයිදෝ පෙර ලෙසින්
ඒත් නොඑනා බව හැඟෙන කොට
කොහොම ඉවසන්නද ඉතින්
ඔයා ගැන මට ....
අතින් අත ගෙන එදා ගිය මඟ
කොහොම යන්නද තනිව දැන් //
සිතින් නුඹටම පෙම් කලේ මම
දරාගෙන හැම දුක් සුසුම් //
අමාවක රැය වගේ මගෙ සිත
ඔයා ගියෙ ඇයි මට හොරෙන් //
තරහ නෑ මම කවමදාවත්
ඔය මගෙමයි දුර ගියත් //
ඔයා ගැන මට ....
තවම මගෙ ඇස් .... Related Songs and Tags
Oya Gana Mata Mathak Wenakota LyricsOya Gana Mata Mathak Wenakota Lyrics Englishඔයා ගැන මට මතක් වෙනකොටඔයා ගැන මට මතක් වෙනකොට ගීතයේ පද පෙළLyrics With TransliterationDarshana Fernando SongsDarshana Fernando LyricsFernando LyricsRoshan Fernando ComposerChaminda Kumara Kankanamge Lyricist