Saththai Ma Handuwa
Saththai Ma Handuwa Lyrics
Nidannata papuwata hisa thiyala sanasanna adare kiya
Herayanna sithuvath hada ridawa wen wenne mage nethu handawa
Ma hadama peruna oba wenwa giyada ma hera da
Numbe sinaha sihi wela adariye saththai ma handuwa...
Oba langa nethida nitharama hada sewawa oya
Nidanna thurule oba ada nathi handa
Sada oba dothinma gena pe adare
Sihinayak weela numba duras handa...
Mage langa hindamin papuwata thurulu wela oya
Saththai magemai divra oba kiwa eda
Nethu handawanne oba dunnu adaren
Sithe duka randa oba giyath herada...
Nidannata papuwata.....//
සත්තයි මා හැඬුවා ගී පද
නිදන්නට පපුවට හිස තියලා සනසන්න ආදරේ කියා
හැරයන්න සිතුවත් හද රිදවා වෙන් වෙන්නේ මාගේ නෙතු හඬවා
මා හදම පෑරුණා ඔබ වෙන්ව ගියදා මා හැර දා
නුඹේ සිනහා සිහි වෙලා ආදරියේ සත්තයි මා හැඬුවා.....
ඔබ ළඟ නැතිදා නිතරම හද සෙව්වා ඔයා
නිදන්න තුරුලේ ඔබ අද නැති හන්දා
සදා ඔබ දෝතින්ම ගෙන පෑ ආදරේ
සිහිනයක් වීලා නුඹ දුරස් හන්දා....
මගේ ළඟ හිඳමින් පපුවට තුරුළු වෙලා ඔයා
සත්තයි මගේමයි දිව්රා ඔබ කීවා එදා
නෙතු හඬවන්නේ ඔබ දුන්නු ආදරෙන්
සිතේ දුක රන්දා ඔබ ගියත් හැරදා.....
නිදන්නට පපුවට.....//
Frequently Asked Questions
Who sang Saththai Ma Handuwa?
Dasun Liyanage performed Saththai Ma Handuwa. Dasun Liyanage is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Saththai Ma Handuwa lyrics?
The lyrics for Saththai Ma Handuwa were written by Dasun Liyanage. Dasun Liyanage is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Saththai Ma Handuwa?
Shenal Maddumage composed the music for Saththai Ma Handuwa. Shenal Maddumage is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Saththai Ma Handuwa complete lyrics?
You can find the complete Saththai Ma Handuwa lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Saththai Ma Handuwa?
Saththai Ma Handuwa has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ සත්තයි මා හැඬුවා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ සත්තයි මා හැඬුවා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Saththai Ma Handuwa" or discuss the lyrics with other music lovers.
Song Video
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views