Thamath Riddana
Thamath Riddana Lyrics
Taamath riddana asarana daesata kandulak aewidin ringa
Noena lesa oba aethata giya bawa rahasak tharamin kiwwa
Boruwak nokiyana muwagin lowatama oba gena kiyamim
Paethuman paethu hitha metharam duk wana bawa nodani oba nam.......
Sathutin athwael baendala hewanallama men indala
Mage hitha suwapat karala pana men innemi kiyala
Kunaatuwaka awathaen karala pala giya hitha rawatala
Boruwak nokiyana muwagin lowatama oba gena kiyamim
Paethuman paethu hitha metharam duk wana bawa nodani oba nam.......
Duppath daethama daekala pitupa giyamuth nobala
Mage hitha denawada illala haekin nam mudalata soyaala
Anaatha wunu maha jeewithayen paethum purami inu maena sathutin......
Taamath riddana.......
තාමත් රිද්දන ගී පද
තාමත් රිද්දන අසරණ දෑසට කඳුළක් ඇවිදින් රිංගා
නොඑනා ලෙස ඔබ ඈතට ගිය බව රහසක් තරමින් කිව්වා
බොරුවක් නොකියන මුවඟින් ලොවටම ඔබ ගැන කියමින්
පැතුමන් පැතු හිත මෙතරම් දුක් වන බව නොදනී ඔබ නම්.......
සතුටින් අත්වැල් බැඳලා හෙවණැල්ලම මෙන් ඉඳලා
මගේ හිත සුවපත් කරලා පණ මෙන් ඉන්නෙමි කියලා
කුණාටුවක අවතැන් කරලා පලා ගියා හිත රවටාලා
බොරුවක් නොකියන මුවඟින් ලොවටම ඔබ ගැන කියමින්
පැතුමන් පැතු හිත මෙතරම් දුක් වන බව නොදනී ඔබ නම්.......
දුප්පත් දෑතම දැකලා පිටුපා ගියමුත් නොබලා
මගේ හිත දෙනවද ඉල්ලා හැකිනම් මුදලට සොයලා
අනාථ වූණු මහ ජීවිතයෙන් පැතුම් පුරමි ඉනු මැන සතුටින්......
තාමත් රිද්දන.......
Frequently Asked Questions
Who sang Thamath Riddana?
Dasun Suranga performed Thamath Riddana. Dasun Suranga is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Thamath Riddana lyrics?
The lyrics for Thamath Riddana were written by Kasun Primal. Kasun Primal is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Thamath Riddana?
Kasun Primal composed the music for Thamath Riddana. Kasun Primal is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Thamath Riddana complete lyrics?
You can find the complete Thamath Riddana lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Thamath Riddana?
Thamath Riddana has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ තාමත් රිද්දන ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ තාමත් රිද්දන ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Thamath Riddana" or discuss the lyrics with other music lovers.
Song Video
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views