Song Details: Singer & Composer Information
Apsaravi Lyrics in Sinhala (අප්සරාවි ගී පද) and English by Dasun Taraka and Erande Lakshan, written by Dasun Taraka and composed by Shenal Maddumage. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Apsaravi
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
0

Apsaravi Lyrics

Sinhaa raellak dama maa sitha umathu kalaa
Me hitha obage maayawata aendilaa
Vashi vena aes bala edaa oba gassaa giyaa
Oba ada maage hithehi ochcham karalaa
Apsaraavi mage oba langa innayi one
Hemadaamath wage jeevithe puraa
Apsaraavi mage obataayi maa pem kale
Hemadaamath wage mulu loketath vadaa.....

Edaa oba ki pem katha nisa mage husma nathara velaa
Sihinen pavaa obe ruva hemadaa dutuvaa
(Obe nama hitha langa nathara velaa....//)
Apsaraavi mage oba langa innayi one
Hemadaamath wage jeevithe puraa
Apsaraavi mage obataayi maa pem kale
Hemadaamath wage mulu loketath vadaa.....

Hamuvenna oba paminidaa kaalaya nodaneema gathavunaa
Divraa raekagannam hemadaa obava maa
(Obe nama hitha langa nathara velaa....//)
Apsaraavi mage oba langa innayi one
Hemadaamath wage jeevithe puraa
Apsaraavi mage obataayi maa pem kale
Hemadaamath wage mulu loketath vadaa.....

අප්සරාවි ගී පද

සිනහා රැල්ලක් දමා මා සිත උමතු කළා
මේ හිත ඔබගේ මායාවට ඇන්දිලා
වශි වෙන ඇස් බලා එදා ඔබ ගස්සා ගියා
ඔබ අද මාගේ හිතේහි ඔච්චම් කරලා
අප්සරාවි මගේ ඔබ ළඟ ඉන්නයි ඕනේ
හැමදාමත් වගේ ජීවිතේ පුරා
අප්සරාවි මගේ ඔබටයි මා පෙම් කලේ
හැමදාමත් වගේ මුළු ලෝකෙටත් වඩා.....

එදා ඔබ කී පෙම් කතා නිසා මගේ හුස්ම නතර වෙලා
සිහිනෙන් පවා ඔබේ රුව හැමදා දුටුවා
(ඔබේ නම හිත ළඟ නතර වෙලා....//)
අප්සරාවි මගේ ඔබ ළඟ ඉන්නයි ඕනේ
හැමදාමත් වගේ ජීවිතේ පුරා
අප්සරාවි මගේ ඔබටයි මා පෙම් කලේ
හැමදාමත් වගේ මුළු ලෝකෙටත් වඩා.....

හමුවන්න ඔබ පැමිණිදා කාලය නොදැනීම ගතවුණා
දිව්රා රැකගන්නම් හැමදා ඔබව මා
(ඔබේ නම හිත ළඟ නතර වෙලා....//)
අප්සරාවි මගේ ඔබ ළඟ ඉන්නයි ඕනේ
හැමදාමත් වගේ ජීවිතේ පුරා
අප්සරාවි මගේ ඔබටයි මා පෙම් කලේ
හැමදාමත් වගේ මුළු ලෝකෙටත් වඩා.....

Frequently Asked Questions

Who sang Apsaravi?

Dasun Taraka performed Apsaravi. Dasun Taraka is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Apsaravi lyrics?

The lyrics for Apsaravi were written by Dasun Taraka. Dasun Taraka is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Apsaravi?

Shenal Maddumage composed the music for Apsaravi. Shenal Maddumage is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Apsaravi complete lyrics?

You can find the complete Apsaravi lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Apsaravi?

Apsaravi has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ අප්සරාවි ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ අප්සරාවි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Apsaravi LyricsApsaravi Song LyricsApsaravi Lyrics Englishඅප්සරාවි Lyricsඅප්සරාවි ගීතයේ පද පෙළLyrics With TransliterationDasun Taraka SongsDasun Taraka LyricsTaraka LyricsTaraka Song LyricsShenal Maddumage ComposerDasun Taraka Lyricist
Comments & Discussion

Share your thoughts about "Apsaravi" or discuss the lyrics with other music lovers.

Loading comments...