Akalata Wata Lyrics by Daya De AlwisNirmala Ranathunga
Akalata Wata (අකලට වට) is a Sinhala song sung by Daya De Alwis and Nirmala Ranathunga. This page presents the Akalata Wata lyrics in Sinhala script (අකලට වට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Akalata Wata |
|---|---|
| SINGER | Daya De Alwis, Nirmala Ranathunga |
| VIEWS | 16 |
| UPDATED |
Akalata Wata Lyrics
akalata wata maha warusawak se
asuba dinaka aa subha pathumak se
maa hara giya oba nosithu mohotaka
aayido yali aawe
perada men hada mal pipunado
sathu tu kandulu nuwanata sindunado
aadara atheetha natambun athare
mandira mawwado
sowak nathe nosithanu mana sanka
oben labanu kumatada anukampa
rajekuta himiwuna maa dan rajinaki
satuthai kirula ape
heta hamuwimen kisidu palak nae
obe arayuma piliganna hitak nae
wimasana wadanata pilithuru dennan
langakadi labana dineඅකලට වට ගී පද
අකලට වට මහ වරුසාවක් සේ
අසුබ දිනක ආ සුභ පැතුමක් සේ
මා හැර ගිය ඔබ නොසිතූ මොහොතක
ඇයිදෝ යළි ආවේ
පෙරදා මෙන් හද මල් පිපුණාදෝ
සතුටු කඳුලු නුවනත සිඳුනාදෝ
ආදර අතීත නටඹුන් අතරේ
මන්දිර මැව්වාදෝ
සොවක් නැතේ නොසිතනු මැන සංකා
ඔබෙන් ලබනු කුමටද අනුකම්පා
රජෙකුට හිමිවුන මා දැන් රැජිනකි
සතුටයි කිරුළ අපේ
හෙට හමුවීමෙන් කිසිදු පලක් නෑ
ඔබෙ ඇරයුම පිළිගන්න හිතක් නෑ
විමසන වදනට පිලිතුරු දෙන්නම්
ලඟකදි ලබන දිනේPerformances of Akalata Wata
Cover versions, live performances, and reality-show contestant performances of “Akalata Wata” on YouTube.
Cover Versions · 12
▶CoverAkalata wata maha warusawak se(අකලට වට මහා වරුසාවක් සේ - ගීත වීචාර)Vichara tv
▶CoverNiranjala Sarojini songs akalata wata maha warusawak seMalli Creations
▶CoverAkalata Wata Maha Warusaawak se - අකලට වට මහ වරුසාවක් සේ ~ Niranjala SarojiniAchala Thushara
▶CoverAkalata wata maha warusawakse_Indrani BogodaMeththa Metta
▶CoverAkalata wata maha_අකලට වට මහ වරුසාවක් සේ Cover Versionහිත ගාව | HITHA GAWA
▶CoverAkalata Wata Maha Warusawak Se (අකලට වට මහ වරුසාවක් සේ) - නිරංජලා සරෝජිනිbmadhu_sinhala_songs
▶CoverAkalata Wata Maha | අකලට වට මහ වරුසාවක් | Anuradha Nandasiri | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶CoverNeranjala Sarojani - අකලට වට මහ වරුසාවක් සේ...Nuwan De silva
▶CoverAkalata Wata Maha Warusawak Se (Sinhala Song Meaning - Niranjala SarojiniSinhala Lyricspedia
▶CoverAkalata Wata Maha (අකලට වට මහ) - Cover by Anushka SomatilakeHelaNada Videos
▶Coverඅකලට වට මහ වරුසාවක් සේ ...Bandula Jayasundera
▶Coverඅකලට වට මහ වරුසාවක් සේ| Akalata Wata Maha Warusawak Sesihinaya soya-සිහිනය සොයා
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Akalata Wata LyricsAkalata Wata Lyrics Englishඅකලට වටඅකලට වට ගීතයේ පද පෙළLyrics With TransliterationDaya De Alwis SongsDaya De Alwis Lyrics