Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Deepal Samarasinghe
  3. Oba Sathutui Nam Lyrics

Oba Sathutui Nam Lyrics by Deepal Samarasinghe

Oba Sathutui Nam (ඔබ සතුටුයි නම්) is a Sinhala song sung by Deepal Samarasinghe. The music is composed by Priyantha Navalage. This page presents the Oba Sathutui Nam lyrics in Sinhala script (ඔබ සතුටුයි නම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Oba Sathutui Nam including singer, lyricist, composer, and view count
SONGOba Sathutui Nam
SINGERDeepal Samarasinghe
LYRICISTDeepal Samarasinghe
COMPOSERPriyantha Navalage
VIEWS15
UPDATEDMay 2026

Oba Sathutui Nam Lyrics

Oba satutuyi nam ma vindavannam dukase sithe daran
Pera vageman nam oba magema nam gena dunne ai ridavum
Susata mayam pera dannavanam ravatenne ne ma nam
Oba yanava nam ma idadenam ai yanne kiyanava nam

Kalakata rasaya kalakadi vasaya me lova pavatina mataya
Borukala yuthu kive oba ya obata ma eya amathakaya
Unusum egaya ada ansatuya mata vavanu bari dukaya
Ma hoda misaka ne kara naraka.. ai oba ochchara naraka

Oba satutuyi nam.../

Pera bolanda vadan ati taram ona taram mata sihi kara kandulu salanna
Me kavata kamak nova ma pavak oba obata ma kara ganna
Oba obe kiya pathana loke rajiniya vi vajabanna
Mata mage kiya ne kisima deyak min matuvata raka ganna

Oba satutuyi nam.../

ඔබ සතුටුයි නම් ගී පද

ඔබ සතුටුයි නම් මා විඳවන්නම් දුකසේ සිතේ දරන් 
පෙර වගේම නම් ඔබ මගේම නම් ගෙන දුන්නේ ඇයි රිදවුම් 
සූසැට මායම් පෙර දන්නවනම් රැවටෙන්නේ නෑ මා නම් 
ඔබ යනවා නම් මා ඉඩදෙන්නම් ඇයි යන්නේ කියනවා නම් 

කලකට රසය කලකදී වසය මේ ලොව පවතින මතය
බොරුකළ යුතුය කීවේ ඔබය ඔබටම එය අමතකය 
උණුසුම් ඇගය අද අන්සතුය මට වාවනු බැරි දුකය 
මා හොද මිසක නෑ කර නරක.. ඇයි ඔබ ඔච්චර නරක 

ඔබ සතුටුයි නම්.../

පෙර බොළඳ  වදන් ඇති තරම් ඕන තරම් මට සිහි කර කඳුළු සලන්න 
මේ කවට කමක් නොව මා පවක් ඔබ ඔබටම කර ගන්න 
ඔබ ඔබෙ කියා පතනා  ලෝකේ රැජිණිය වී වැජබෙන්න 
මට මගේ කියා නෑ කිසිම දෙයක් මින් මතුවට රැක ගන්න 

ඔබ සතුටුයි නම්.../


 






Related Songs and Tags

Oba Sathutui Nam LyricsOba Sathutui Nam Lyrics Englishඔබ සතුටුයි නම්ඔබ සතුටුයි නම් ගීතයේ පද පෙළLyrics With TransliterationDeepal Samarasinghe SongsDeepal Samarasinghe LyricsSamarasinghe LyricsPriyantha Navalage ComposerDeepal Samarasinghe Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Oba Sathutui Nam" by Deepal Samarasinghe

Song Video

Popular Songs This Week

  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    218
  • Hanga Gal Lene LyricsHR Jothipala
    71
  • Mandaram Handawe LyricsNimesh Chamika
    67
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    57
  • Sanda Madala Wee LyricsNirosha Virajini
    54
  • Mal Sugande Dam Sugande LyricsMohidin Beg
    53
  • Chuttak Chuttak LyricsYohani
    53
  • Sanda Wathurak Se LyricsT.M. Jayarathne
    51
  • Bambara Nade LyricsBachi Susan
    48
  • Atheethaya Sihinayak Pamanai LyricsKarunarathna Diwulgane
    45