Sankalpana Lyrics by Deneth Rajapaksha
Sankalpana (සංකල්පනා) is a Sinhala song sung by Deneth Rajapaksha. The lyrics were written by Nethuni Wickramasinghe, and the music is composed by Theekshana Anuradha. This page presents the Sankalpana lyrics in Sinhala script (සංකල්පනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sankalpana |
|---|---|
| SINGER | Deneth Rajapaksha |
| LYRICIST | Nethuni Wickramasinghe |
| COMPOSER | Theekshana Anuradha |
| VIEWS | 3 |
| UPDATED |
Sankalpana Lyrics
Sankalpana hada sittam wela
Rahasinh wage hitha henguman pura
Danuna dineka hamuwei kiya
Nodutu neth yuga ma soyan
Nethu manaye netha
Gini ganne me hada
Soyanne obe ruwa
Vishvaye... Vishvaye...
Ek nowu sihineka
Ataraman wi api
Gewamu bhaweyen bhawe
Nohara ath bandi
Wenwi hamuwi kiyamu nawathath
Oba mage ma obe
Sihinaye randunu se
Nethu manaye netha....
Sansaraye me durgaye
Oba awadayi ma sonduri
Senehase manpethe
Piyanaga sitha ridi
Nodutu hasarel
Mathake nethu kan
Soyami ma divithura
Mathakaye athi thura
Nethu manaye netha....සංකල්පනා ගී පද
සංකල්පනා හද සිත්තම් වෙලා
රහසින් වගේ හිත හැඟුමන් පුරා
දැනුනා දිනෙක හමුවෙයි කියා
නොදුටු නෙත් යුග මා සොයනා
නෙතු මානයේ නැත
ගිනි ගන්නෙ මේ හද
සොයන්නේ ඔබෙ රුව
විශ්වයේ... විශ්වයේ...
එක් නොවූ සිහිනෙක
අතරමං වී අපි
ගෙවමු භවයෙන් භවේ
නොහැර අත් බැඳී
වෙන්වී හමුවී කියමු නැවතත්
ඔබ මගේ මා ඔබේ
සිහිනයේ රැඳුනු සේ
නෙතු මානයේ නැත....
සංසාරයේ මේ දුර්ගයේ
ඔබ ආවාදැයි මා සොඳුරී
සෙනෙහසේ මංපෙතේ
පියනගා සිත රිදී
නොදුටූ හසරැල්
මතකේ නෙතු කැන්
සොයමි මා දිවිතුරා
මතකයේ ඇති තුරා
නෙතු මානයේ නැත....Related Songs and Tags
Sankalpana LyricsSankalpana Lyrics Englishසංකල්පනාසංකල්පනා ගීතයේ පද පෙළLyrics With TransliterationDeneth Rajapaksha SongsDeneth Rajapaksha LyricsRajapaksha LyricsTheekshana Anuradha ComposerNethuni Wickramasinghe Lyricist