Dilisena Desa Lyrics
“Dilisena desa addara nevathila” (දිලිසෙන දෑස අද්දර නැවතිලා): Dilisena Desa (දිලිසෙන දෑස) lyrics, a Sinhala love song sung by Denuwan Kaushaka and Kamani Lasanthika, with words by Yasith Dulshan and music by Denuwan Kaushaka, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දිලිසෙන දෑස ගී පද.
| SONG | Dilisena Desa |
|---|---|
| SINGER | Denuwan Kaushaka, Kamani Lasanthika |
| LYRICIST | Yasith Dulshan |
| COMPOSER | Denuwan Kaushaka |
| CATEGORY | Love Songs |
| VIEWS | 12 |
| UPDATED |
Dilisena Desa Lyrics Singlish
Dilisena desa addara nevathila
Hevanalla se innam sada
Obawa mawwwe matai kumariye
Oya paputhure unuhum wela
Awasana mohotath gewanawa
Ma obage tamai kumarune
(adare sada.....//) Api apage tamai me bhawe.......
Dagakara dase pema dalwala
Jeevithe aluthin liwe oya
Dahasak situm pathaddi obage detha pasupasin hamba
Supurudu oya hinawa mage wenna pin kala
Hitha hora gatthe oya es tama......
Isurumuni pematat naekham kiya
Apage kathawath liyawe sadda
Viyathak dura hidinna bane oba soyai hitha sada
Hamuuna badha nesuwa obage adare himi nisa
Oba langin innawa divi thura........
Dilisena desa......දිලිසෙන දෑස ගී පද
දිලිසෙන දෑස අද්දර නැවතිලා
හෙවණැල්ල සේ ඉන්නම් සදා
ඔබව මැව්වේ මටයි කුමරියේ
ඔය පපුතුරේ උණුහුම් වෙලා
අවසාන මොහොතත් ගෙවනවා
මා ඔබගේ තමයි කුමරුනේ
(ආදරේ සදා.....//) අපි අපගේ තමයි මේ භවේ.......
දඟකාර දෑසේ පෙම දල්වලා
ජීවිතේ අළුතින් ලීවේ ඔයා
දහසක් සිතුම් පතද්දි ඔබගේ දෑත පසුපසින් හඹා
සුපුරුදු ඔය හිනාව මාගේ වෙන්න පින් කළා
හිත හොරා ගත්තේ ඔය ඇස් තමා......
ඉසුරුමුණි පෙමටත් නෑඛම් කියා
අපගේ කතාවත් ලියවෙයි සදා
වියතක් දුර හිඳින්න බෑනේ ඔබ සොයයි හිත සදා
හමුවුණ බාධා නැසුවා ඔබගේ ආදරේ හිමි නිසා
ඔබ ළඟින් ඉන්නවා දිවි තුරා........
දිලිසෙන දෑස......
Related Songs and Tags
Dilisena Desa LyricsDilisena Desa Lyrics Englishදිලිසෙන දෑසදිලිසෙන දෑස ගීතයේ පද පෙළLyrics With TransliterationDenuwan Kaushaka SongsDenuwan Kaushaka LyricsKaushaka LyricsDenuwan Kaushaka ComposerYasith Dulshan Lyricist