Ikmanin Hitha Hadan Lyrics by Denuwan Kaushaka
Ikmanin Hitha Hadan (ඉක්මනින් හිත හදන්) is a Sinhala song sung by Denuwan Kaushaka. This page presents the Ikmanin Hitha Hadan lyrics in Sinhala script (ඉක්මනින් හිත හදන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ikmanin Hitha Hadan |
|---|---|
| SINGER | Denuwan Kaushaka |
| VIEWS | 129 |
| UPDATED |
Ikmanin Hitha Hadan Lyrics
Ikmanin hitha hadan
Waradi niwaradi karan
Nuba wethata enawa man
Awasarai ithin samuganna nuba keren mata
Kaarana na kisidu inna nuba langa
Saemadema anthimedi waradikaru mama
E thamai adaren nuba dunnu thilina
(Ikmanin hitha hadan
Waradi niwaradi karan
Nuba wethata enawa man
Thawa shakthimath lesin...//)
Handala palak nathi windala palak nathi
Hithala palak athi waradichcha thaen athi
Siduwechcha haema deyak paadamak karagena
Kaalayath aragena naegitinnemi mama
Ikmanin hitha hadan....//
Aeda haleddi wesi dos nagapu lokaya
Guna dam kiya thaeweyi nathiweddi maha wesi
E waage mage sene dura yaddi nuba kere
Nubatath daene lade watinakama mage peme
Ikmanin hitha hadan....//
Awasarai ithin samuganna nuba keren mata....
Ikmanin hitha hadan....//ඉක්මනින් හිත හදන් ගී පද
ඉක්මනින් හිත හදන්
වැරදි නිවැරදි කරන්
නුඹ වෙතට එනවා මං
අවසරයි ඉතින් සමුගන්න නුඹ කෙරෙන් මට
කාරණා නෑ කිසිදු ඉන්න නුඹ ළඟ
සෑමදේම අන්තිමේදි වැරදිකරු මම
ඒ තමයි ආදරෙන් නුඹ දුන්නු තිළිණය
(ඉක්මනින් හිත හදන්
වැරදි නිවැරදි කරන්
නුඹ වෙතට එනවා මං
තව ශක්තිමත් ලෙසින්...//)
හඬලා පලක් නැති විඳලා පලක් නැති
හිතලා පලක් ඇති වැරදිච්ච තැන් ඇති
සිදුවෙච්ච හැම දෙයක් පාඩමක් කරගෙන
කාලයත් අරගෙන නැගිටින්නෙමි මම
ඉක්මනින් හිත හදන්....//
ඇද හැලෙද්දී වැසි දොස් නගපු ලෝකය
ගුණ දම් කියා තැවෙයි නැතිවෙද්දී මහා වැසි
ඒ වාගේ මගේ සෙනේ දුර යද්දි නුඹ කෙරේ
නුඹටත් දැනේ ලඳේ වටිනකම මගේ පෙමේ
ඉක්මනින් හිත හදන්....//
අවසරයි ඉතින් සමුගන්න නුඹ කෙරෙන් මට....
ඉක්මනින් හිත හදන්....//Performances of Ikmanin Hitha Hadan
Cover versions, live performances, and reality-show contestant performances of “Ikmanin Hitha Hadan” on YouTube.
Cover Versions · 12
▶CoverIkmanin Hitha Hadan (Remix) - Denuwan Kaushaka (Dexter Beats) | Sinhala Remix Songs | DJ SongsDesawana Remix
▶Coverඅවසරයි ඉතින් සමුගන්න Ikmanin Hitha Hadan Denuwan Kaushaka New Song 2019 New Sinhala Songs 2019Issuwa Damma
▶CoverIkmanin Hitha Hadan (අවසරයි) sinhala song slowad song. artist denuwan kaushaka . With a sad storyᴍʀ - ඩිලා ͏Beatz
▶Coverඉක්මනින් හිත හදන් song hidden love Chinese drama Chinese drama mix sinhala songSL Rose
▶CoverIkmanin hitha hadan dj Sinhala new dj remix - Denuwan Kaushaka [ V MIX TAPE ]MIX MAFIA REMIX
▶CoverIkmanin hitha hadan | Denuwan Kaushaka | Leon X D Mass (Favorite Remix)Favorite Remix
▶CoverIkmanin Hitha Hadan (අවසරයි) - Denuwan Kaushaka New Song 2019 | New Sinhala Songs 2019Mr M
▶CoverIkmanin hitha hadan denuwan kaushaka new song 2019THISUM video
▶CoverIkmanin hitha hadan |ඉක්මනින් හිත හදන්Nadee
▶CoverIkmanin Hitha Hadan (අවසරයි ) -Denuwan Kaushaka New Song 2019RUWA Production
▶CoverIkmanin hitha hadan/ඉක්මනින් හිත හදන්Dini
▶CoverIkmanin Hitha Hadan (ඉක්මනින් හිත හදන්) - Denuwan Kaushaka with Seeduwa BraveSongs Diary
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ikmanin Hitha Hadan LyricsIkmanin Hitha Hadan Lyrics Englishඉක්මනින් හිත හදන්ඉක්මනින් හිත හදන් ගීතයේ පද පෙළLyrics With TransliterationDenuwan Kaushaka SongsDenuwan Kaushaka LyricsKaushaka Lyrics