Dilee Nivena Tharu Pokuru Yata Lyrics
by Derian
“Dilee niwenaa tharu pokuru yata” (දිලී නිවෙනා තරු පොකුරු යට): Dilee Nivena Tharu Pokuru Yata (දිලී නිවෙනා තරු පොකුරු යට) lyrics, a Sinhala love song sung by Derian, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. Many know it simply as Dilee niwenaa, and in Sinhala it is දිලී නිවෙනා තරු පොකුරු යට ගී පද.
| SONG | Dilee Nivena Tharu Pokuru Yata |
|---|---|
| SINGER | Derian |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 8 |
| UPDATED |
Dilee Nivena Tharu Pokuru Yata Lyrics Singlish
Dilee niwenaa tharu pokuru yata
Hiru niwee sanda nagenawita
Numbe athagena mage surathata
Sitha giyaa bo dura aathata
Sitha yanna giye ai bo durak
Numba athagena maage surathata
Aadaren sithata lanwelaa
Piyambaa oba aatha ahasata
Dilee niwena ....
Sasara wasanaa thuraa innata
Paarameedam piruwaa mathakada
Paethum podi randawaa sitha yata
Hera gosin numba daen bo durak
Oba yanna giye ai bo durak
Maa thanikara aadara samaru matha
Mathake randunu obe ruwa
Kese amathaka karannada
Dilee niwena ....දිලී නිවෙනා තරු පොකුරු යට ගී පද
දිලී නිවෙනා තරු පොකුරු යට
හිරු නිවී සඳ නැගෙනවිට
නුඹේ අතගෙන මගේ සුරතට
සිත ගියා බෝ දුර ඈතට
සිත යන්න ගියේ ඇයි බෝ දුරක්
නුඹ අතගෙන මාගේ සුරතට
ආදරෙන් සිතට ලංවෙලා
පියඹා ඔබ ඈත අහසට
දිලී නිවෙනා ....
සසර වසනා තුරා ඉන්නට
පාරමීදම් පිරුවා මතකද
පැතුම් පොදි රඳවා සිත යට
හැර ගොසින් නුඹ දැන් බෝ දුරක්
ඔබ යන්න ගියේ ඇයි බෝ දුරක්
මා තනිකර ආදර සමරු මත
මතකේ රැඳුනු ඔබේ රුව
කෙසේ අමතක කරන්නද
දිලී නිවෙනා ....Related Songs and Tags
Dilee Nivena Tharu Pokuru Yata LyricsDilee Nivena Tharu Pokuru Yata Lyrics Englishදිලී නිවෙනා තරු පොකුරු යටදිලී නිවෙනා තරු පොකුරු යට ගීතයේ පද පෙළLyrics With TransliterationDerian SongsDerian Lyrics