Sonduriye Lyrics by Derian
Sonduriye (සොඳුරියේ) is a Sinhala song sung by Derian. This page presents the Sonduriye lyrics in Sinhala script (සොඳුරියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sonduriye |
|---|---|
| SINGER | Derian |
| VIEWS | 12 |
| UPDATED |
Sonduriye Lyrics
Ganga gawa rathu ahase handawe kima nawe mage sundari
Nuba pewa e sinaha mage mathake thaw randi athi rubari
Nube hade thurunu bawa mage sithe thaw randunu kese premi
Kawadada nawatha ma hamuwanne mama bala imi gan there
Sonduriye obatai man adare
Sonduriye obai mage jeewithe //
Obe das ma desa balanawa ma deka
Obe muhune sinahawa ma sitha sorakam keruwe
Mithuriya hata pawasai nuba kondura noasena tharamata rahas wadan
Sitha thula sangawunu rahasa kumakdayi pawasuwada mithuriya thama
Sonduriye obatai ....//
Tharuketa dilisena gana andure nube susuman ma langa randune
Hasarel muwage radawala lassana sihinaya ma mewuwa
Poda wessata pini wahenawa hadawathe senehasa uthuranawa
Haguman hada thula athurala paawi yanne adarayan
Sonduriye obatai ....////සොඳුරියේ ගී පද
ගඟ ගාව රතු අහසේ හැන්දෑවේ කිම නාවේ මගේ සුන්දරී
නුඹ පෑව ඒ සිනහ මගෙ මතකේ තව රැඳී ඇති රූබරී
නුඹෙ හදේ තුරුණු බව මගෙ සිතේ තව රැඳුනු කෙසේ ප්‍රේමී
කවදාද නැවත මා හමුවන්නේ මම බලා ඉමි ගං තෙරේ
සොඳුරියේ ඔබටයි මං ආදරේ
සොඳුරියේ ඔබයි මගේ ජිවිතේ //
ඔබේ දෑස් මා දෙස බලනවා මා දැක
ඔබේ මුහුණේ සිනහව මා සිත සොරකම් කෙරුවේ
මිතුරිය හට පවසයි නුඹ කොඳුරා නොඇසෙන තරමට රහස් වදන්
සිත තුල සැඟවුනු රහස කුමක්දැයි පැවසුවාද මිතුරිය තමා
සොඳුරියේ ඔබටයි ....//
තරුකැට දිළිසෙන ඝණ අඳුරේ නුඹේ සුසුමන් මා ලඟ රැඳුනේ
හසරැල් මුවගේ රදවාලා ලස්සන සිහිනය මා මැවුවා
පොද වැස්සට පිණි වෑහෙනවා හදවතේ සෙනෙහස උතුරනවා
හැගුමන් හද තුල අතුරාලා පාවී යන්නේ ආදරයෙන්
සොඳුරියේ ඔබටයි ....////Performances of Sonduriye
Cover versions, live performances, and reality-show contestant performances of “Sonduriye” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶CoverSonduriye | සොඳුරියේ - Amarasiri Peris with Naada (Colour Of Love Lakhanda 25th Anniversary Show)Lakhanda Radio
▶CoverSonduriya (සොඳුරිය) - Kasun KalharaSuresh Maliyadde
▶CoverSonduriya | සොඳුරිය - Kasun KalharaSL VOICE
▶CoverSonduriye Oya Nil Dese සොඳුරිය ඔය නිල් දෑසේ Sangeeth Wijesuriya sinhalaMusic.1
▶CoverSonduriya obage - Victor RatnayakeRajitha Jayamini Withanachchi
▶CoverSonduriye (සොඳුරියේ) Anjan Bhanuka Ft. Jithma KamburugamuwaANJAN
▶CoverSonduriya - සොඳුරිය | Dulaj FernandoHiru Star
▶Coverසොඳුරිය ඔබගේ | Sonduriya Obage - Victor RathnayakeVictor Ratnayake
▶CoverSonduriye Oya Nil | සොඳුරියේ ඔය නිල් | EDM Cover @KushKickKushKick Beats
▶CoverAwasan Bhawada Sonduriye Me (අවසන් භවයද සොඳුරියේ මේ) Visharada Amarasiri PeirisWDNS Creator Studio
▶Coverසොඳුරියේ ඔබ අද | Sonduriye Oba Ada - Dhammika UdayakumaraBPlus Music Official
▶Coverසොඳුරියේ | Sonduriye | Shalitha MuthumalSHALI
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sonduriye LyricsSonduriye Lyrics Englishසොඳුරියේසොඳුරියේ ගීතයේ පද පෙළLyrics With TransliterationDerian SongsDerian Lyrics

