Song Details: Singer & Composer Information
Suba Sihine Yavi Lyrics in Sinhala (සුභ සිහිනේ යාවී ගී පද) and English by Deshan Thuvan and Hansini Nimalka, written by Kusala Vidanapathirana and composed by Amith Guru. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Suba Sihine Yavi
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
1

Suba Sihine Yavi Lyrics

(Subha sihine yaavi nava avurudu aendi
Rusiru salamba mahada nada dena...//)

Sina uda ve vasara nima ve
Kovul male apa haa dura sara nidaelle
Galaa aa daese galaa geethe
Avurudu siri dehada araa thanaa kaedelle

(Subha sihine yaavi nava avurudu aendi
Rusiru salamba mahada nada dena...//)

Heenema numba vuna bak maha nima velaa
Taamath hade veyenne
Naetido aasha senehe varshaa
Rasaye nuraa daevenne

Sina uda ve vasara....

(Subha sihine yaavi nava avurudu aendi
Rusiru salamba mahada nada dena...//)

Paethume mal hina peedena sit puraa
Taamath hade veyenne
Vasare aasha daenenaa seemaa
Thanuwe suve daenenne

Sina uda ve vasara....

(Subha sihine yaavi nava avurudu aendi
Rusiru salamba mahada nada dena...//)

සුභ සිහිනේ යාවී ගී පද

(සුභ සිහිනේ යාවී නව අවුරුදු ඈඳී     
රුසිරු සලඹ මහද නද දෙනා...//)

සිනා උදා වේ වසර නිමා වේ 
කොවුල් මලේ අප හා දුර සරා නිදැල්ලේ 
ගලා ආ දෑසේ ගලා ගීතේ 
අවුරුදු සිරි දෙහද අරා තනා කැදැල්ලේ  

(සුභ සිහිනේ යාවී නව අවුරුදු ඈඳී     
රුසිරු සලඹ මහද නද දෙනා...//)

හීනෙම නුඹ වුනා බක් මහ නිම වෙලා
තාමත් හදේ වැයෙන්නේ 
නැතිදෝ ආශා සෙනෙහේ වර්ෂා 
රසයේ නුරා දැවෙන්නේ 

සිනා උදා වේ වසර....

(සුභ සිහිනේ යාවී නව අවුරුදු ඈඳී     
රුසිරු සලඹ මහද නද දෙනා...//)

පැතුමේ මල් හිනා පීදෙන සිත් පුරා
තාමත් හදේ වැයෙන්නේ 
වසරේ ආශා දැනෙනා සීමා 
තනුවේ සුවේ දැනෙන්නේ 

සිනා උදා වේ වසර....

(සුභ සිහිනේ යාවී නව අවුරුදු ඈඳී     
රුසිරු සලඹ මහද නද දෙනා...//)

Frequently Asked Questions

Who sang Suba Sihine Yavi?

Deshan Thuvan performed Suba Sihine Yavi. Deshan Thuvan is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Suba Sihine Yavi lyrics?

The lyrics for Suba Sihine Yavi were written by Kusala Vidanapathirana. Kusala Vidanapathirana is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Suba Sihine Yavi?

Amith Guru composed the music for Suba Sihine Yavi. Amith Guru is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Suba Sihine Yavi complete lyrics?

You can find the complete Suba Sihine Yavi lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Suba Sihine Yavi?

Suba Sihine Yavi has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ සුභ සිහිනේ යාවී ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ සුභ සිහිනේ යාවී ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Suba Sihine Yavi LyricsSuba Sihine Yavi Song LyricsSuba Sihine Yavi Lyrics Englishසුභ සිහිනේ යාවී Lyricsසුභ සිහිනේ යාවී ගීතයේ පද පෙළLyrics With TransliterationDeshan Thuvan SongsDeshan Thuvan LyricsThuvan LyricsThuvan Song LyricsAmith Guru ComposerKusala Vidanapathirana Lyricist
Comments & Discussion

Share your thoughts about "Suba Sihine Yavi" or discuss the lyrics with other music lovers.

Loading comments...