Wasanthaye Lyrics by Desika KamalanjanaNuwandhika Senarathne
Wasanthaye (වසන්තයේ) is a Sinhala song sung by Desika Kamalanjana and Nuwandhika Senarathne. The lyrics were written by Hansi Sandamali, and the music is composed by Lishan Bandara. This page presents the Wasanthaye lyrics in Sinhala script (වසන්තයේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wasanthaye |
|---|---|
| SINGER | Desika Kamalanjana, Nuwandhika Senarathne |
| LYRICIST | Hansi Sandamali |
| COMPOSER | Lishan Bandara |
| VIEWS | 5 |
| UPDATED |
Wasanthaye Lyrics
Vasanthaye mal pipena davasaka hamuvemu
Dasanthe gewu premaye rahas koduramu
Nishanthaye sanda dilena varuwaka gulivemu
Ananthaye hamuvena turuma api divayamu...
Me vaehena premaye amaa haengum
Bhavayen bhave vinda hamuvemu
Saemada raendi saenasemu...
Mathakada hemanthaye haelena kaha paata hawasaka
Dewratha thurulu vi saawiyaka se miminuwa haeda
So vedana baadhaka gewena jeewana petha
Sansaaraye pathanne numbamai sandawatha...
Idoraye katuka hiru apa gatha awulaavi
Sisiraye kunaatu vith yana man nopenevi
Idorayen pasuwa yali vasanthe paminavi
Sheetha ruthuwe unuhuma soyaa yalith api lanvevi...වසන්තයේ ගී පද
වසන්තයේ මල් පිපෙනා දවසක හමුවෙමූ
දසන්තේ ගෙවූ ප්‍රේමයේ රහස් කොදුරමූ
නිශාන්තයේ සඳ දිලෙනා වරුවක ගුලිවෙමූ
අනන්තයේ හමුවෙනා තුරුම අපි දිවයමූ...
මේ වෑහෙනා ප්‍රේමයේ අමා හැඟුම්
භවයෙන් භවේ විඳ හමුවෙමූ
සෑමදා රැඳී සැනසෙමූ...
මතකද හේමන්තයේ හැලෙනා කහ පාට හවසක
දෙව්රත තුරුලු වී සාවියක සේ මිමිනුව හැඩ
සෝ වේදනා බාධක ගෙවෙනා ජීවන පෙත
සංසාරයේ පතන්නේ නුඹමයි සඳවත...
ඉඩෝරයේ කටුක හිරු අප ගත අවුලාවී
සිසිරයේ කුණාටු විත් යන මං නොපෙනේවී
ඉඩෝරයෙන් පසුව යලි වසන්තේ පැමිණේවී
ශීත සෘතුවේ උණුහුම සොයා යළිත් අප ලංවේවී...Performances of Wasanthaye
Cover versions, live performances, and reality-show contestant performances of “Wasanthaye” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 12
▶CoverWasanthaye Sitha Saluna | වසන්තයේ සිත සැලුනා | Voice Of Malindu ChathurangaMalindu Chathuranga
▶CoverWasanthaye mal kekulai - Indrani perera Best Songs - වසන්තයේ මල් කැකුළයි..Suhas TV
▶CoverYowun Wasanthaye :යොවුන් වසන්තයේ - Nanda MalaniSandakelum Wijekoon
▶CoverYowun Wasanthaye | යොවුන් වසන්තයේ | Samanalee Fonseka | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverNanda Malani-Yowun Wasanthaye (යොවුන් වසන්තයේ)Rajitha Jayamini Withanachchi
▶CoverWasanthaye mal kekulai ( වසන්තයේ මල් කැකුළයි ) -Sanuhare - සනුහරේ | Hiru TVSanuhare
▶CoverWasanthaye Sitha Saluna (වසන්තයේ සිත සැලුනා) - Erandi Herath | Ahankara Nagare | EBC MusicEBC Music
▶CoverWasanthaye Pipidena Mal(වසන්තයේ) - BnS OriginalThe Untold
▶CoverWasanthaye Dawasakda (වසන්තයේ දවසක් දා) | Lalai Lilai Lai | Amila Indrajith | EBC MusicSwarnavahini TV
▶CoverYowun Wasanthaye | යොවුන් වසන්තයේ | Re-Imagined Cover Version | CeyVerse RecordsCeyVerse Records
▶CoverWasanthaye Aga | වසන්තයේ අග | Edwad Jayakodi | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverSINHALA Song Wasanthaye (වසන්තයේ)- Dhanushka PrabhathDhanushka Prabhath
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wasanthaye LyricsWasanthaye Lyrics Englishවසන්තයේවසන්තයේ ගීතයේ පද පෙළLyrics With TransliterationDesika Kamalanjana SongsDesika Kamalanjana LyricsKamalanjana LyricsLishan Bandara ComposerHansi Sandamali Lyricist

