Aluth Senehe Lyrics
by Devinda, Proboditha
“Himi nowena bawa wataha gena oba jeewithe gewwa nam” (හිමි නොවෙන බව වටහා ගෙන ඔබ ජීවිතේ ගෙව්වා නම්): Aluth Senehe (අළුත් සෙනෙහේ) lyrics, a Sinhala heartbreak song sung by Devinda and Proboditha, with words by Sajith V Chathuranga and music by Chandana Walpola, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is අළුත් සෙනෙහේ ගී පද, and many know it simply as Himi nowena.
| SONG | Aluth Senehe |
|---|---|
| SINGER | Devinda, Proboditha |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Chandana Walpola |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 16 |
| UPDATED |
Aluth Senehe Lyrics Singlish
Himi nowena bawa wataha gena oba jeewithe gewwa nam
Thawama sathutin innawa mama oba langin nathi wunath
Aluth senehe obata mathuda duka labunoth hituwata wada
Yali senekin enna harila hemata horen ma wetha soya......
Aathmayen aathmaye hamuwanna keruwa aradhana
Kawda amathaka kale oya hitha bohoma boru karala
Aluth senehe obata mathuda duka labunoth hituwata wada
Yali senekin enna harila hemata horen ma wetha soya......
Himi nowena bawa.......
Dasa men hitha obara rakagaththa mawa athaheradamana
Atha oba yayi kiya danunema naene ingiyen pawa
Aluth senehe obata mathuda duka labunoth hituwata wada
Yali senekin enna harila hemata horen ma wetha soya......
Himi nowena bawa.......අළුත් සෙනෙහේ ගී පද
හිමි නොවෙන බව වටහා ගෙන ඔබ ජීවිතේ ගෙව්වා නම්
තවම සතුටින් ඉන්නවා මම ඔබ ළඟින් නැති වුණත්
අළුත් සෙනෙහේ ඔබට මතුදා දුක ලැබුණොත් හිතුවට වඩා
යලි සැණෙකින් එන්න හැරිලා හැමට හොරෙන් මා වෙත සොයා......
ආත්මයෙන් ආත්මයේ හමුවන්න කෙරුව ආරාධනා
කව්ද අමතක කලේ ඔය හිතට බොහොම බොරු කරලා
අළුත් සෙනෙහේ ඔබට මතුදා දුක ලැබුණොත් හිතුවට වඩා
යලි සැණෙකින් එන්න හැරිලා හැමට හොරෙන් මා වෙත සොයා......
හිමි නොවෙන බව.......
දෑස මෙන් හිත ඔබර රැකගත්ත මාව අතහැරදමා
ඈත ඔබ යයි කියා දැනුනේම නෑනේ ඉඟියෙන් පවා
අළුත් සෙනෙහේ ඔබට මතුදා දුක ලැබුණොත් හිතුවට වඩා
යලි සැණෙකින් එන්න හැරිලා හැමට හොරෙන් මා වෙත සොයා......
හිමි නොවෙන බව.......
Performances of Aluth Senehe
Cover versions, live performances, and reality-show contestant performances of “Aluth Senehe” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Aluth Senehe LyricsAluth Senehe Lyrics Englishඅළුත් සෙනෙහේඅළුත් සෙනෙහේ ගීතයේ පද පෙළLyrics With TransliterationDevinda SongsDevinda LyricsChandana Walpola ComposerSajith V Chathuranga Lyricist