Oba Awith Yanna Lyrics
“Oba avith yanna yali ma langata” (ඔබ ඇවිත් යන්න යළි මා ළඟට), Oba Awith Yanna (ඔබ ඇවිත් යන්න) lyrics: a Sinhala heartbreak song sung by Dhammika Edussooriya, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Oba avith, and in Sinhala it is ඔබ ඇවිත් යන්න ගී පද.
| SONG | Oba Awith Yanna |
|---|---|
| SINGER | Dhammika Edussooriya |
| LYRICIST | Dhammika Edussooriya |
| COMPOSER | Dhammika Edussooriya |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Oba Awith Yanna Lyrics Singlish
Oba avith yanna yali ma langata
Thamath mama obatai adare
Mehi avith hadata langa adarei mata kiyanne
(mage lokaya yali lassana wevi.......//)
(Rata rata dakina heena pata pata sithuwamak wagei.....//)
Hema heenekama oba penenna
Heena maayime randenna
Sodure mage neth obata tamai......
(Hemadakama thurule indan
Issara nam adarei kiyayi......//)
Hema mohothema mata penenna
Mage heenaye randenna
Sodure mage heene oba tamai......
Oba avith yanna.......ඔබ ඇවිත් යන්න ගී පද
ඔබ ඇවිත් යන්න යළි මා ළඟට
තාමත් මම ඔබටයි ආදරේ
මෙහි ඇවිත් හදට ළංව ආදරෙයි මට කියන්න
(මගේ ලෝකය යළි ලස්සන වේවි.......//)
(රෑට රෑට දකින හීන පාට පාට සිතුවමක් වගෙයි.....//)
හැම හීනෙකම ඔබ පෙනෙන්න
හීන මායිමේ රැඳෙන්න
සොඳුරේ මගේ නෙත් ඔබට තමයි......
(හැමදාකම තුරුලේ ඉඳන්
ඉස්සර නම් ආදරෙයි කියයි......//)
හැම මොහොතේම මට පෙනෙන්න
මාගේ හීනයේ රැඳෙන්න
සොඳුරේ මගේ හීනේ ඔබ තමයි......
ඔබ ඇවිත් යන්න.......
Performances of Oba Awith Yanna
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Awith Yanna” on YouTube.
Reality Show Performances · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Awith Yanna LyricsOba Awith Yanna Lyrics Englishඔබ ඇවිත් යන්නඔබ ඇවිත් යන්න ගීතයේ පද පෙළLyrics With TransliterationDhammika Edussooriya SongsDhammika Edussooriya LyricsEdussooriya LyricsDhammika Edussooriya ComposerDhammika Edussooriya Lyricist
