Pembara Hitha Lyrics
“Pembar hita oya tharamata duraka giyata” (පෙම්බර හිත ඔය තරමට දුරක ගියාට): Pembara Hitha (පෙම්බර හිත) lyrics, a Sinhala heartbreak song sung by Dhammika Edussooriya, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Pembar hita, and in Sinhala it is පෙම්බර හිත ගී පද.
| SONG | Pembara Hitha |
|---|---|
| SINGER | Dhammika Edussooriya |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 16 |
| UPDATED |
Pembara Hitha Lyrics Singlish
Pembar hita oya tharamata duraka giyata.......
Kandulu bindu nethu addara themila giyata.......
Ahithak nae kawadawath mage hita obata........
Adarenam vitharak enna..........
Awath yali nawath oba ma hamuwanna.........
Rayama pura oya hita gena hithawi mama..........
Taraha wela dura aethaka nopeni giyata........
Oya hita ayi duras wune obama kiyanna........
Kedinaka ho yali api hamuwunu dhaka......
Nadunana keneku lesin noma herayanna.......
Binduwak hari adarayak thiyenam mata........
Eka sarayakvath apasu madesa balanna.........පෙම්බර හිත ගී පද
පෙම්බර හිත ඔය තරමට දුරක ගියාට.......
කඳුලු බිංදු නෙතු අද්දර තෙමිලා ගියාට.......
අහිතක් නෑ කවදාවත් මගේ හිත ඔබට........
ආදරේනම් විතරක් එන්න..........
ආවත් යළි නාවත් ඔබ මා හමුවන්න.........
රැයම පුරා ඔය හිත ගැන හිතාවි මම..........
තරහ වෙලා දුර ඈතක නොපෙනි ගියාට........
ඔය හිත ඇයි දුරස් වුනේ ඔබම කියන්න........
කෙදිනක හෝ යළි අපි හමුවුනු දාක......
නාඳුනනා කෙනෙකු ලෙසින් නොම හැරයන්න.......
බිඳුවක් හරි ආදරයක් තියේනම් මට........
එක සැරයක්වත් ආපසු මදෙස බලන්න.........
Performances of Pembara Hitha
Cover versions, live performances, and reality-show contestant performances of “Pembara Hitha” on YouTube.
Cover Versions · 8
▶CoverBala Innam - බලා ඉන්නම් | Romesh sugathapala -රොමේෂ් සුගතපාලSri Tv
▶CoverPembara hithakata lengathu arayum 8D song, පෙම්බර හිතකට ලෙන්ගතු ඇරයුම් . Chandana liyanarachchi8D Audio SL
▶Coverපෙම්බර හිතකට ලෙන්ගතු ඇරයුම් | Pembara Hithakata Lengathu Arayum | Chandana LiyanarachchiMusic.1
▶CoverPembara hithakata lengathu arayum පෙම්බර හිතකට ලෙන්ගතු ඇරයුම්LKBeatz
▶CoverPEMBARA HITHA....... | පෙම්බර හිත....... | DAMITH ASANKA SONGSajiya TV
▶CoverPembara hithakata(පෙම්බර හිතකට) Chandana liyanarachchi with sanidapaRuwan Tharaka
▶Coverපෙම්බර හිත මගේ 2 | Pembara Hitha Mage 2 by K Dinesh KumaraPC World Online Television
▶CoverChandana Liyanarachchi –පෙම්බර හිතකට - Pembara Sithakata (Pembara Hithakata Lengathu Arayum)Free Music For All
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pembara Hitha LyricsPembara Hitha Lyrics Englishපෙම්බර හිතපෙම්බර හිත ගීතයේ පද පෙළLyrics With TransliterationDhammika Edussooriya SongsDhammika Edussooriya LyricsEdussooriya Lyrics