Sitha Obage Gahena Rawaya Lyrics by Dhanushka Prabath
Sitha Obage Gahena Rawaya (සිත ඔබගේ ගැහෙනා රාවය) is a Sinhala song sung by Dhanushka Prabath. This page presents the Sitha Obage Gahena Rawaya lyrics in Sinhala script (සිත ඔබගේ ගැහෙනා රාවය ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sitha Obage Gahena Rawaya |
|---|---|
| SINGER | Dhanushka Prabath |
| VIEWS | 15 |
| UPDATED |
Sitha Obage Gahena Rawaya Lyrics
Sitha obage gahena ravaya sihinen men asuna
Apa mev sundara lokaya asillakin biduna
Ada dina yali hamu vu vitha api aganthuka lesina
Oba ma desa balana adarayak kothana
Dahasak vu pathuman podi banda oba ma vetha aave
Kandulakvi mohotakin ma hata vedana genaave
Amathak karalannata nohekiva gi pada mama geyuva
Nidi maramin mulu ra thanivama ini bidimin haduva
Ada ma desa balana adarayak kothana
Bidunath e sihina maliga netha ma duk vuye
Avath yali nosithu mohotaka netha hadavatha selune
Hamu vuvath novuna vage ada ma hata denena
Sitha pathuman bida kara harumata yali ma ida nodena
Oba ma desa balana adarayak kothana
Sitha obage gahena ....සිත ඔබගේ ගැහෙනා රාවය ගී පද
සිත ඔබගේ ගැහෙනා රාවය සිහිනෙන් මෙන් ඇසුනා
අප මැව් සුන්දර ලෝකය ඇසිල්ලකින් බිඳුනා
අද දින යළි හමු වූ විට අපි ආගන්තුක ලෙසිනා
ඔබ මා දෙස බලනා ආදරයක් කොතැනා
දහසක් වූ පැතුමන් පොදි බැඳ ඔබ මා වෙත ආවේ
කඳුලක්වී මොහොතකින් මා හට වේදනා ගෙනාවේ
අමතක කරලන්නට නොහැකිව ගි පද මම ගැයුවා
නිදි මරමින් මුළු රෑ තනිවම ඉනි බිදිමින් හැඬුවා
අද මා දෙස බලනා ආදරයක් කොතැනා
බිඳුනත් ඒ සිහින මාළිගා නැත මා දුක් වුයේ
ආවත් යළි නොසිතු මොහොතක නැත හදවත සැලුනේ
හමුවුවත් නොවුනා වාගේ අද මා හට දැනෙනා
සිත පැතුමන් බිද කර හැරුමට යළි මා ඉඩ නොදෙනා
ඔබ මා දෙස බලනා ආදරයක් කොතැනා
සිත ඔබගේ ගැහෙනා ....Related Songs and Tags
Sitha Obage Gahena Rawaya LyricsSitha Obage Gahena Rawaya Lyrics Englishසිත ඔබගේ ගැහෙනා රාවයසිත ඔබගේ ගැහෙනා රාවය ගීතයේ පද පෙළLyrics With TransliterationDhanushka Prabath SongsDhanushka Prabath LyricsPrabath Lyrics