Thushara Binduwak Lyrics
“Thushara binduwak wage adaraya seluna mage” (තුෂර බිඳුවක් වගේ ආදරය සැලුනා මගේ), Thushara Binduwak (තුෂර බිඳුවක්) lyrics: a Sinhala love song sung by Dhanushka Prabath, with words by Saman Kularatne and music by Aruna Gunawardana, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is තුෂර බිඳුවක් ගී පද.
| SONG | Thushara Binduwak |
|---|---|
| SINGER | Dhanushka Prabath |
| LYRICIST | Saman Kularatne |
| COMPOSER | Aruna Gunawardana |
| CATEGORY | Love Songs |
| VIEWS | 5 |
| UPDATED |
Thushara Binduwak Lyrics Singlish
Thushara binduwak wage adaraya seluna mage
Ahasa gugura rae yay wehi podak wetuna
Swapnayak se handai hadhawatha mage
Wassana sihinaye gali mandakiniya
Handana rae yay sithi ja nimnaya ara...
Chanda maarutha hama seda tarangaya dige
Widuli sara se niwi niwi diluna
Obe nethsara mahada ridawa
Senehe galamin pupuru gesuwa
(nethe kandulak dawa...//)
Thushara binduwak...තුෂර බිඳුවක් ගී පද
තුෂර බිඳුවක් වගේ ආදරය සැලුනා මගේ
අහස ගුගුරා රැයේ වැහි පොදක් වැටුණා
ස්වප්නයක් සේ හඬයි හදවත මගේ
වස්සාන සිහිනයේ ගැලී මන්දාකිණිය
හඬනා රැයේ සිතිජ නිම්නය අරා....
චණ්ඩ මාරුත හමා සැඩ තරඟය දිගේ
විදුලි සැර සේ නිවි නිවි දිලුණා
ඔබේ නෙත්සර මහද රිදවා
සෙනෙහෙ ගලමින් පුපුරු ගැසුවා
(නෙතේ කඳුලක් දවා...//)
තුෂර බිඳුවක්...
Related Songs and Tags
Thushara Binduwak LyricsThushara Binduwak Lyrics Englishතුෂර බිඳුවක්තුෂර බිඳුවක් ගීතයේ පද පෙළLyrics With TransliterationDhanushka Prabath SongsDhanushka Prabath LyricsPrabath LyricsAruna Gunawardana ComposerSaman Kularatne Lyricist