Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Dhyan Hewage
  3. Rahath Himiwarun Lyrics

Rahath Himiwarun

රහත් හිමිවරුන් ගී පද

රහත් හිමිවරුන් උඩින් වඩිනවා 
වී පැදුරට හෙවනැල්ල වැටෙනවා 
සිරිමහ බෝපත් බුදු බණ ලියැවී 
පාවී යනවා වැව් සුළඟේ මා  
(කහ මල් පොකුරු වගේ... 
රන් මැලි සෑ රදුනේ...//) 

Rap 
දෑස වසාගත්තා මං 
මනසින් හොයන්න නිමාවක් 
මාර සේනා වලකනකාං 
ඇත්ත හොයාගෙන යනවා 
මිසිදෙටුවෙකු වෙයිද මං 
මිසිදෙටුවෙකු නෙමෙ මං 
ඇත්ත මට වැටහෙනකාං 
ඇත්ත හොයාගෙන යමි මං 

බුදුන් දැක නිවන් දකින්න මේ සසරින් 
දැක්ක පමණින් යන්නෙ කෙසේද නිවන් සැණෙකින් 
සැප රථෙන් ඇවිත් අතහැරීම ගැන 
දෙසුවෙ බණ අපෙ සාදු නිවං දුර නිසාද
මම ලෙඩ ඇඳේ මරණෙ ඉන්නෙ ගන්න බලං 
අම්මේ අඩන්නෙ ඇයි මේ පිලිමෙට වැදං 
අඹපු රෑපෙට දැනේද අම්මගෙ හිතේ දුක 
දුකෙ හේතුව අපිව ඉපදුව එක නේද
සෙත් පතා මා අත බැන්ද පිරිත් නූල 
දුටුව මස්කඩේ මුදලාලි අතේද 
ප්‍රාණගාතෙ පවුනං 
මරැවෙක් ඇයි නූලක් බැදං 
ආරක්ෂා වෙන්න ඕනෙ ප්‍රාණේ ඒ මරැවගෙන් නේද
හිතෙ කහටක් නැත්තං කාටවත් ගිනි දෙන් නැත්තං 
ඉන්නකං හොදින්නං ඇයි මං යන්නේ පන්සල් ගන්න සිල්
ඇත්ත ඇති සැටියෙන් දකින්න සිවුරක් ඕනෙමද
මේ මනසින් ගැලවෙන්න මනසින් හිතන්නයි ඕන   
  
මහා විහාරේ මහ සඟ රුවනේ 
මුවින් නැගේ බුදු ගුණ වරුණාවේ 
තව කප් දහසක් අප හට පිහිටයි 
දොරින් දොරට පිඬු සිඟා වඩිනු මැන 
(කහ මල් පොකුරු වගේ... 
රන් මැලි සෑ රදුනේ...//)

Rahath Himiwarun Lyrics Singlish

Rahat himiwarun udin vadinawa
Wi padurata hewanella wetenawa
Sirimaha bopath budu bana liyawi
Pawi yanawa wew sulange ma
(kaha mal pokuru wage...
Ran mali sae radune...//)

Rap
Daesa wasagaththa man
Manasin hoyanna nimawak
Mara sena walakanakaan
Aetha hoyagena yanawa
Misidetuweku weyida man
Misidetuweku neme man
Aetha mata wetahenakaan
Aetha hoyagena yami man

Budun deka niwan dakinna me sasarain
Daekka pamanin yanne keseda niwan saenekin
Saeparathen awith athaherima gena
Desuwe bana ape saadu niwan dura nisada
Mama leda ande marane inne ganna balan
Amme adanne ai me pilimeta wedan
Ambapu raepeta daeneda ammage hite duka
Duke hethuwa apiwa ipadewa eka neda
Seth pata ma atha banda pirith nula
Dutu maskade mudalali atheda
Pranagathe paunana
Marawek ai nulak badan
Araksha wenna one prane ae marawagen neda
Hite kahatak naettan katawat gini den naettan
Innakang hodinnan ai man yanne pansal ganna sil
Aetha aethi saetiyen dakinna siwurak onemada
Me manasin gelawenna manasin hitannai one

Maha vihare maha sanga ruwane
Muwin naege budu guna warunawe
Tawa kap dahasak apa hata pihitai
Dorin dorata pindu singa wadinu maena
(kaha mal pokuru wage...
Ran mali sae radune...//)

Rahath Himiwarun (රහත් හිමිවරුන්) is a Sinhala song sung by Dhyan Hewage and Ravi Jay. The lyrics were written by Chandrasena Thalangama, and the music is composed by Charitha Attalage. This page presents the Rahath Himiwarun lyrics in Sinhala script (රහත් හිමිවරුන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Rahath Himiwarun including singer, lyricist, composer, and view count
SONGRahath Himiwarun
SINGERDhyan Hewage, Ravi Jay
LYRICISTChandrasena Thalangama
COMPOSERCharitha Attalage
CATEGORYBuddhist Devotional, Rap
VIEWS52
UPDATEDMay 2026

Performances of Rahath Himiwarun

Cover versions, live performances, and reality-show contestant performances of “Rahath Himiwarun” on YouTube.

Live Performances · 1

▶
LiveRahath himiwarun රහත් හිමිවරුන් Live performance by Shenas Munasinghe.Boots Sri lanka

Cover Versions · 12

▶
CoverRahath Himiwarun (රහත් හිමිවරුන්) - TireRemixTheNoTunes
▶
CoverRahath Himiwarun (රහත් හිමිවරුන්) - DHYAN HEWAGE ft. Ravi Jay | Charitha Attalage | iClownDamniwana Tv
▶
CoverRahath Himiwarun (රහත් හිමිවරුන්) - DHYAN HEWAGE ft. Ravi Jay | Sahan AnjanaSahan Anjana
▶
CoverRahath Himiwarun|රහත් හිමිවරුන්|Dhyan Hewage ft. Ravi jay -Cover by Abhi Gunasekara ft. Gayana DahamPIXEL
▶
CoverRahath Himiwarun රහත් හිමිවරුන් | Dhyan ft Ravi Jay Charitha & iClown | CEYLON DROPSCeylon Drops
▶
CoverRahath himiwarun(රහත් හිමිවරුන් )DASUN STUDIO
▶
CoverRahath Himiwarun | Dhyan Hewage Ft Ravi Jay | රහත් හිමිවරුන් | Ahamu VindimuAhamu Vindimu
▶
CoverRahath Himiwarun | Stereomiinds Remix | JukeBox©juke box
▶
CoverRahath Himiwarun (රහත් හිමිවරුන්) - Cover Version - Chamod HemanthaVocal Defiance (By Chamod Hemantha)
▶
CoverRahath Himiwarun රහත් හිමිවරුන් DHYAN HEWAGE ft Ravi Jay Charith x 1280H N
▶
CoverRahath Himiwarun ( රහත් හිමිවරුන් ) - DHYAN HEWAGE ft . Ravi Jay | Charitha AttalageB O O B
▶
CoverRahath Himiwarun (රහත් හිමිවරුන්) Dhayan hewage ft. Ravi jay | Charith AttalageMind thief

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Rahath Himiwarun LyricsRahath Himiwarun Lyrics Englishරහත් හිමිවරුන්රහත් හිමිවරුන් ගීතයේ පද පෙළLyrics With TransliterationDhyan Hewage SongsDhyan Hewage LyricsHewage LyricsCharitha Attalage ComposerChandrasena Thalangama Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Rahath Himiwarun" by Dhyan Hewage

Song Video

More from Dhyan Hewage

  • Hithawanthi Lyrics0
  • View All Songs2

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    141
  • Mandaram Handawe LyricsNimesh Chamika
    69
  • Mathakai LyricsDhilaksha Perera
    62
  • Hathara Kendare LyricsShihan Mihiranga
    56
  • Athaharala LyricsAshan Fernando
    53
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    47
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    45
  • Mahasona LyricsRandika Fernando
    44
  • Gajaga Vannama LyricsTemple of the Tooth
    44
  • Bambara Nade LyricsBachi Susan
    43