Ahase Sandawata Lyrics
“Ahase sandavata tharuketa vaage” (අහසේ සඳවට තරුකැට වාගේ): Ahase Sandawata (අහසේ සඳවට) lyrics, a Sinhala song about a father sung by Dilantha Fonseka, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Ahase sandavata, and in Sinhala it is අහසේ සඳවට ගී පද.
| SONG | Ahase Sandawata |
|---|---|
| SINGER | Dilantha Fonseka |
| CATEGORY | Father |
| VIEWS | 9 |
| UPDATED |
Ahase Sandawata Lyrics Singlish
Ahase sandavata tharuketa vaage
Oba haa apa thuruluva hitiye
Punsanda hinahae ran tharu thani vi
Paaluyi ape loke pembara piyaannani
Piyeku lesin dahadiya heluve
Daruwan yahamage yomu keruwe
Apa nava lova oba godanaeguve
Itu deviyeku maage perada
Ahase sandavata...
Mulu paulaka bara kara binda
Nibanda obe guna pawasanna
Amma denetin kandulu sala sala
Latawenava ada piyaannani
Ahase sandavata...
Baadhaka maeda nae numba haeduve
Aeya venuven oba gee gaeuve
Ae gee hada yali panaganvaa
Gayanemu apa semada melese
Ahase sandavata...අහසේ සඳවට ගී පද
අහසේ සඳවට තරුකැට වාගේ
ඔබ හා අප තුරුලුව හිටියේ
පුන්සඳ හිනැහේ රන් තරු තනි වී
පාළුයි අපේ ලෝකේ පෙම්බර පියාණනි
පියෙකු ලෙසින් දහඩිය හෙලුවේ
දරුවන් යහමග යොමු කෙරුවේ
අප නව ලොව ඔබ ගොඩනැගුවේ
ඉටු දෙවියෙකු මාගේ පෙරදා
අහසේ සඳවට...
මුළු පවුලක බර කර බින්දා
නිබඳ ඔබේ ගුණ පවසන්නා
අම්මා දෙනෙතින් කඳුළු සල සලා
ලතැවෙනවා අද පියාණනි
අහසේ සඳවට...
බාධක මැද නෑ නුඹ හැඬුවේ
ඇය වෙනුවෙන් ඔබ ගී ගැයුවේ
ඒ ගී හඬ යලි පණගන්වා
ගයනෙමු අප සැමදා මෙලෙසේ
අහසේ සඳවට...Related Songs and Tags
Ahase Sandawata LyricsAhase Sandawata Lyrics Englishඅහසේ සඳවටඅහසේ සඳවට ගීතයේ පද පෙළLyrics With TransliterationDilantha Fonseka SongsDilantha Fonseka LyricsFonseka Lyrics