Giyen Ma Dinu Lyrics
“Geeyen ma dinu daya pubudannata” (ගීයෙන් මා දිනු දැය පුබුදන්නට), Giyen Ma Dinu (ගීයෙන් මා දිනු) lyrics: a Sinhala song about a father sung by Dilantha Fonseka and Shiroma Fonseka, presented here in Sinhala script and Singlish transliteration and also listed under Inspirational. In Sinhala it is ගීයෙන් මා දිනු ගී පද.
| SONG | Giyen Ma Dinu |
|---|---|
| SINGER | Dilantha Fonseka, Shiroma Fonseka |
| CATEGORY | Father, Inspirational |
| VIEWS | 3 |
| UPDATED |
Giyen Ma Dinu Lyrics Singlish
Geeyen ma dinu daya pubudannata
Shoka susum vel sinda bindalannata
Uthurana hada thula daya gune
Ran maga penvuu piyaannani//
Adata wada honda hetak dinannata
Baadhaka avahira pavuru bindinnata//
Uthurana hada thula daya gune
Ran maga penvuu piyaannani
Geeyen ma dinu...
Sarasavi akaye pahasa labannata
Miyasi raavayen lova pubudannata//
Varam denu ma piyaannani
Ran maga penvuu piyaannani//
Geeyen ma dinu...ගීයෙන් මා දිනු ගී පද
ගීයෙන් මා දිනු දැය පුබුදන්නට
ශෝක සුසුම් වැල් සිඳ බිඳලන්නට
උතුරන හද තුළ දයා ගුණේ
රන් මඟ පෙන්වූ පියාණනි//
අදට වඩා හොඳ හෙටක් දිනන්නට
බාධක අවහිර පවුරු බිඳින්නට//
උතුරන හද තුළ දයා ගුණේ
රන් මඟ පෙන්වූ පියාණනි
ගීයෙන් මා දිනු...
සරසවි ඇකයේ පහස ලබන්නට
මියැසි රාවයෙන් ලොව පුබුදන්නට//
වරම් දෙනු මා පියාණනි
රන් මඟ පෙන්වූ පියාණනි//
ගීයෙන් මා දිනු...Related Songs and Tags
Giyen Ma Dinu LyricsGiyen Ma Dinu Lyrics Englishගීයෙන් මා දිනුගීයෙන් මා දිනු ගීතයේ පද පෙළLyrics With TransliterationDilantha Fonseka SongsDilantha Fonseka LyricsFonseka Lyrics