Man Witharak Duk Widinawa Sithin Lyrics
“Mudalata sepa sampath wala agayata” (මුදලට සැප සම්පත් වල අගයට), Man Witharak Duk Widinawa Sithin (මම විතරක් දුක් විඳිනවා සිතින්) lyrics: a Sinhala heartbreak song sung by Dilantha Katuwandeniyage, with music by Priyantha Navalage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මම විතරක් දුක් විඳිනවා සිතින් ගී පද, and many know it simply as Mudalata sepa.
| SONG | Man Witharak Duk Widinawa Sithin |
|---|---|
| SINGER | Dilantha Katuwandeniyage |
| LYRICIST | Dilantha Katuwandeniyage |
| COMPOSER | Priyantha Navalage |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 6 |
| UPDATED |
Man Witharak Duk Widinawa Sithin Lyrics Singlish
Mudalata sepa sampath wala agayata
Adare ukasata thibbe oyayi
Hitha langa sakman karapu oya ada
Ven vi giya hati hari pudumai ko
(Keewa katha heenayak vela
Mama vitharak duk vindinava sithin.....//)
Oba vena thanakaya ma thaw thanakaya
Hada vindavanava oba mathaken
Mage premaya vihiluwak vunne
Ai raththarane avith kiyan ko
(Keewa katha heenayak vela
Mama vitharak duk vindinava sithin.....//)
Obe sathuta hitha aeththe ethanaya
As dekata daakinava ada man
Mage premaya vihiluwak vunne
Ai raththarane avith kiyan ko
(Keewa katha heenayak vela
Mama vitharak duk vindinava sithin.....//)මම විතරක් දුක් විඳිනවා සිතින් ගී පද
මුදලට සැප සම්පත් වල අගයට
ආදරේ උකසට තිබ්බේ ඔයයි
හිත ළඟ සක්මන් කරපු ඔයා අද
වෙන් වී ගිය හැටි හරි පුදුමයි කෝ
(කීව කතා හීනයක් වෙලා
මම විතරක් දුක් විඳිනවා සිතින්.....//)
ඔබ වෙන තැනකය මා තව තැනකය
හද විඳවනවා ඔබ මතකෙන්
මාගේ ප්‍රේමය විහිළුවක් වුණේ
ඇයි රත්තරනේ ඇවිත් කියන් කෝ
(කීව කතා හීනයක් වෙලා
මම විතරක් දුක් විඳිනවා සිතින්.....//)
ඔබේ සතුට හිත ඇත්තේ එතැනය
ඇස් දෙකටම දකිනවා අද මං
මාගේ ප්‍රේමය විහිළුවක් වුණේ
ඇයි රත්තරනේ ඇවිත් කියන් කෝ
(කීව කතා හීනයක් වෙලා
මම විතරක් දුක් විඳිනවා සිතින්.....//)
Related Songs and Tags
Man Witharak Duk Widinawa Sithin LyricsMan Witharak Duk Widinawa Sithin Lyrics Englishමම විතරක් දුක් විඳිනවා සිතින්මම විතරක් දුක් විඳිනවා සිතින් ගීතයේ පද පෙළLyrics With TransliterationDilantha Katuwandeniyage SongsDilantha Katuwandeniyage LyricsKatuwandeniyage LyricsPriyantha Navalage ComposerDilantha Katuwandeniyage Lyricist