Me Bawayedi Lyrics
“Me bhavedi obe wenna bari wunoth ma hata” (මේ භවේදී ඔබේ වෙන්න බැරි වුනොත් මා හට): Me Bawayedi (මේ භවේදී) lyrics, a Sinhala heartbreak song sung by Dilantha Katuwandeniyage, with music by Priyantha Navalage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is මේ භවේදී ගී පද.
| SONG | Me Bawayedi |
|---|---|
| SINGER | Dilantha Katuwandeniyage |
| LYRICIST | Dilantha Katuwandeniyage |
| COMPOSER | Priyantha Navalage |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 11 |
| UPDATED |
Me Bawayedi Lyrics Singlish
Me bhavedi obe wenna bari wunoth ma hata
Matu bhavedi obe wenna pathanawa mama ada
Hitha athule dawenna ginna thaniwama winda
(Mari mari upadinawa mama oya ekkama.......//)
Ahas maliga mawwa obe rawatanna nowe
Pem keruwe kandulu deela rawatanna nowe
Sudu muhune sinaha ada koheda hangune
Handannepa... handannepa... handannepa...
Adarei mama thaw pana wage.......
Loketa penna ada obagen wenwela giath
Sithin wen nowe innam hemada oya langin
Thaniwennata mata ba ada oya nathi lowin
Handannepa... handannepa... handannepa...
Adarei mama thaw pana wage.......
Me bhavedi......මේ භවේදී ගී පද
මේ භවේදී ඔබේ වෙන්න බැරි වුනොත් මා හට
මතු භවේදී ඔබේ වෙන්න පතනවා මම අද
හිත ඇතුලේ දැවෙනා ගින්න තනිවම විඳ
(මැරි මැරි උපදිනවා මම ඔයා එක්කම.......//)
අහස් මාළිගා මැව්වේ ඔබ රවටන්න නොවේ
පෙම් කෙරුවේ කඳුළු දීලා රවටන්න නොවේ
සුදු මුහුණේ සිනහා අද කොහේද හැංගුණේ
හඬන්නෙපා... හඬන්නෙපා... හඬන්නෙපා...
ආදරෙයි මම තව පණ වගේ.......
ලෝකෙට පේන්න අද ඔබගෙන් වෙන්වෙලා ගියත්
සිතින් වෙන් නොවී ඉන්නම් හැමදා ඔයා ළඟින්
තනිවෙන්නට මට බෑ අද ඔයා නැති ලොවින්
හඬන්නෙපා... හඬන්නෙපා... හඬන්නෙපා...
ආදරෙයි මම තව පණ වගේ.......
මේ භවේදී......
Related Songs and Tags
Me Bawayedi LyricsMe Bawayedi Lyrics Englishමේ භවේදීමේ භවේදී ගීතයේ පද පෙළLyrics With TransliterationDilantha Katuwandeniyage SongsDilantha Katuwandeniyage LyricsKatuwandeniyage LyricsPriyantha Navalage ComposerDilantha Katuwandeniyage Lyricist