Jeevithe Oba Kiya

Song Details: Singer & Composer Information
Jeevithe Oba Kiya Lyrics in Sinhala (ජීවිතේ ඔබ කියා ගී පද) and English by Dilantha Shehan, written by Dilantha Shehan and composed by Rukshan Karunanayake. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Jeevithe Oba Kiya
🎤 SINGER
✍️ LYRICIST
👁️ VIEWS
1

Jeevithe Oba Kiya Lyrics

Jeevithe oba kiya kiwa e 
Pem katha bonda welaa
Maa dama oba giyaa bonda kale 
Maage pem sihine oyaa
(Tarahak naa maa kawadawath 
Paligannai rattharane kawadawath.....//)

Pera bhave api pemiin lang welaa innethi 
Samu aran oba magen wen welaa yannethi
Me tharam vedanaa e nisaa wennethi
(Aayemath aayemath enna mage sandawathee.....//)

Me sithin pem kale jeevithe obee namin
Dena denath bonda kale oba mage sihinayath
Vindawanaa duka oyaa dannai naa saththakin
(Aayemath aayemath enna mage sandawathee.....//)

Jeevithe oba kiya.....

ජීවිතේ ඔබ කියා ගී පද

ජීවිතේ ඔබ කියා කීව ඒ 
පෙම් කතා බොඳ වෙලා
මා දමා ඔබ ගියා බොඳ කලේ 
මාගේ පෙම් සිහිනේ ඔයා
(තරහක් නෑ මා කවදාවත් 
පළිගන්නෑ රත්තරනේ කවදාවත්.....//)

පෙර භවේ අපි පෙමින් ලං වෙලා ඉන්නැති 
සමු අරන් ඔබ මගෙන් වෙන් වෙලා යන්නැති
මේ තරම් වේදනා ඒ් නිසා වෙන්නැති
(ආයෙමත් ආයෙමත් ඒන්න මගේ සඳවතී.....//)

මේ සිතින් පෙම් කලේ ජීවිතේ ඔබේ නමින්
දැන දැනත් බොඳ කලේ ඔබ මගේ සිහිනයත්
විඳවනා දුක ඔයා දන්නේ නෑ සත්තකින්
(ආයෙමත් ආයෙමත් ඒන්න මගේ සඳවතී.....//)

ජීවිතේ ඔබ කියා.....

Frequently Asked Questions

Who sang Jeevithe Oba Kiya?

Dilantha Shehan performed Jeevithe Oba Kiya. Dilantha Shehan is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Jeevithe Oba Kiya lyrics?

The lyrics for Jeevithe Oba Kiya were written by Dilantha Shehan. Dilantha Shehan is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Jeevithe Oba Kiya?

Rukshan Karunanayake composed the music for Jeevithe Oba Kiya. Rukshan Karunanayake is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Jeevithe Oba Kiya complete lyrics?

You can find the complete Jeevithe Oba Kiya lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Jeevithe Oba Kiya?

Jeevithe Oba Kiya has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ජීවිතේ ඔබ කියා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ජීවිතේ ඔබ කියා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Jeevithe Oba Kiya LyricsJeevithe Oba Kiya Song LyricsJeevithe Oba Kiya Lyrics Englishජීවිතේ ඔබ කියා Lyricsජීවිතේ ඔබ කියා ගීතයේ පද පෙළLyrics With TransliterationDilantha Shehan SongsDilantha Shehan LyricsShehan LyricsShehan Song LyricsRukshan Karunanayake ComposerDilantha Shehan Lyricist
Comments & Discussion

Share your thoughts about "Jeevithe Oba Kiya" or discuss the lyrics with other music lovers.

Loading comments...