Amma (Kuse Daragena) Lyrics
“Kuse daragena dasa masakuth unna” (කුසේ දරාගෙන දස මසකුත් උන්නා): Amma (Kuse Daragena) (අම්මා (කුසේ දරාගෙන)) lyrics, a Sinhala song about a mother sung by Dilhan Wijesinghe, with music by Sampath Lanka Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අම්මා (කුසේ දරාගෙන) ගී පද, and many know it simply as Kuse daragena.
| SONG | Amma (Kuse Daragena) |
|---|---|
| SINGER | Dilhan Wijesinghe |
| LYRICIST | Dilhan Wijesinghe |
| COMPOSER | Sampath Lanka Perera |
| CATEGORY | Mother |
| VIEWS | 6 |
| UPDATED |
Amma (Kuse Daragena) Lyrics Singlish
Kuse daragena dasa masakuth unna
Dara ganna bari duk peeda vinda
Amma eda man hinda duk vinda.. duk vinda
Man hinda duk vinda
Bihi kalada ma obata kese danune
Parada divi obe ma genemai situwe
Ma lova dutu da mul kiri mata pewwe
Ehi shakthiya mage lokaya eliya kale
Amma.. amma.. amma.. mage amma
Nisi vayasedi ma pasala vetha yawala
Nuwanaesa pada sarasawiyada penwa
Putha mage loku miniseku veyan kiya
Hisa atha ga mata suba pethuwa amma
Amma.. amma.. mata maenikaki amma
Kuse daragena dasa masakuth unna....අම්මා (කුසේ දරාගෙන) ගී පද
කුසේ දරාගෙන දස මසකුත් උන්නා
දරා ගන්න බැරි දුක් පීඩා වින්දා
අම්මා එදා මං හින්දා දුක් වින්දා.. දුක් වින්දා
මං හින්දා දුක් වින්දා
බිහි කලදා මා ඔබට කෙසේ දැනුනේ
පරදා දිවි ඔබෙ මා ගැනමයි සිතුවේ
මා ලොව දුටු දා මුල් කිරි මට පෙව්වේ
එහි ශක්තිය මගෙ ලෝකය එලිය කලේ
අම්මා.. අම්මා.. අම්මා.. මගෙ අම්මා
නිසි වයසෙදි මා පාසැල වෙත යවලා
නුවණැස පාදා සරසවියද පෙන්වා
පුතා මගේ ලොකු මිනිසෙකු වෙයන් කියා
හිස අත ගා මට සුබ පැතුවා අම්මා
අම්මා.. අම්මා.. මට මැණිකකි අම්මා
කුසේ දරාගෙන දස මසකුත් උන්නා....Related Songs and Tags
Amma (Kuse Daragena) LyricsAmma (Kuse Daragena) Lyrics Englishඅම්මා (කුසේ දරාගෙන)අම්මා (කුසේ දරාගෙන) ගීතයේ පද පෙළLyrics With TransliterationDilhan Wijesinghe SongsDilhan Wijesinghe LyricsWijesinghe LyricsSampath Lanka Perera ComposerDilhan Wijesinghe Lyricist