Lowama Nidigath Raye Lyrics
“Lovama nidigath raaye maa pamanada avadiyen” (ලොවම නිදිගත් රැයේ මා පමණද අවදියෙන්), Lowama Nidigath Raye (ලොවම නිදිගත් රැයේ) lyrics: a Sinhala heartbreak song sung by Dilhani Edirisinghe, with music by Sanka Dineth, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Lovama nidigath, and in Sinhala it is ලොවම නිදිගත් රැයේ ගී පද.
| SONG | Lowama Nidigath Raye |
|---|---|
| SINGER | Dilhani Edirisinghe |
| LYRICIST | Dilhani Edirisinghe |
| COMPOSER | Sanka Dineth |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Lowama Nidigath Raye Lyrics Singlish
Lovama nidigath raaye maa pamanada avadiyen
Tharuwak vee paayaa oba inna maa langin.......//
Paetuwe kisidaa ven nowennayi
Nosalee imu jeewana mage
Kiya oba maa me lowa kanikara
(Giye ai tharuwe........//)
Lovama nidigath......
Rathriye maa pamani thaniwama
Enna oba sitina desin
Thawakuta baeha enna maa vetha
(Maa sitinne numbe namin......//)
Lovama nidigath......
Oba inna maa langin.......//ලොවම නිදිගත් රැයේ ගී පද
ලොවම නිදිගත් රැයේ මා පමණද අවදියෙන්
තරුවක් වී පායා ඔබ ඉන්න මා ළඟින්.......//
පැතුවේ කිසිදා වෙන් නොවෙන්නයි
නොසැලී ඉමු ජීවන මගේ
කියා ඔබ මා මේ ලොව කනිකර
(ගියේ ඇයි තරුවේ........//)
ලොවම නිදිගත්......
රාත්‍රියේ මා පමණි තනිවම
එන්න ඔබ සිටිනා දෙසින්
තවකෙකුට බැහැ එන්න මා වෙත
(මා සිටින්නේ නුඹේ නමින්......//)
ලොවම නිදිගත්......
ඔබ ඉන්න මා ළඟින්.......//
Related Songs and Tags
Lowama Nidigath Raye LyricsLowama Nidigath Raye Lyrics Englishලොවම නිදිගත් රැයේලොවම නිදිගත් රැයේ ගීතයේ පද පෙළLyrics With TransliterationDilhani Edirisinghe SongsDilhani Edirisinghe LyricsEdirisinghe LyricsSanka Dineth ComposerDilhani Edirisinghe Lyricist