Weralu Pera Amba Puhulan Lyrics
“weralu pera amba puhulan rasa guna piri jama naaran” (වෙරළු පේර අඹ පුහුලන් රස ගුණ පිරි ජම නාරං): Weralu Pera Amba Puhulan (වෙරළු පේර අඹ පුහුලන්) lyrics, a Sinhala folk song sung by Dilini Prabodha, with words by Nanda Udawaththa and music by Dinesh Bogoda, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is වෙරළු පේර අඹ පුහුලන් ගී පද.
| SONG | Weralu Pera Amba Puhulan |
|---|---|
| SINGER | Dilini Prabodha |
| LYRICIST | Nanda Udawaththa |
| COMPOSER | Dinesh Bogoda |
| CATEGORY | Folk |
| VIEWS | 5 |
| UPDATED |
Weralu Pera Amba Puhulan Lyrics Singlish
weralu pera amba puhulan rasa guna piri jama naaran
menna aran awa man ganna thorala…///
wedipura aya karanne ne
sata dahayata nelli mulak
ada udema kada gattu aluthma ewa…//
weralu pera amba…
topi chokolat wage nowe
palathuru wala guna bohomai
leda uwaduru walakalai
ruwa lassana wei…//
weralu pera amba…වෙරළු පේර අඹ පුහුලන් ගී පද
වෙරළු පේර අඹ පුහුලන් රස ගුණ පිරි ජම නාරං
මෙන්න අරන් ආවා මං ගන්න තෝරලා…///
වැඩිපුර අය කරන්නේ නෑ
සත දහයට නෙල්ලි මුලක්
අද උදේම කඩා ගත්තු අළුත්ම ඒවා…//
වෙරළු පේර අඹ…
ටොපි චොකලට් වාගේ නොවෙයි
පළතුරු වල ගුණ බොහෝමයි
ලෙඩ උවදුරු වළකාලයි
රුව ලස්සන වෙයි…//
වෙරළු පේර අඹ…
Related Songs and Tags
Weralu Pera Amba Puhulan LyricsWeralu Pera Amba Puhulan Lyrics Englishවෙරළු පේර අඹ පුහුලන්වෙරළු පේර අඹ පුහුලන් ගීතයේ පද පෙළLyrics With TransliterationDilini Prabodha SongsDilini Prabodha LyricsPrabodha LyricsDinesh Bogoda ComposerNanda Udawaththa Lyricist