Husmatath Vada Lyrics
“Husmatat vada laga hitiya nisa, hari adarayan api dedena” (හුස්මටත් වඩා ලග හිටිය නිසා, හරි ආදරයෙන් අපි දෙදෙනා), Husmatath Vada (හුස්මටත් වඩා) lyrics: a Sinhala heartbreak song sung by Dilnuk Ranmila, with words by Sajith V Chathuranga and music by Sandaruwan Jayasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හුස්මටත් වඩා ගී පද, and many know it simply as Husmatat vada.
| SONG | Husmatath Vada |
|---|---|
| SINGER | Dilnuk Ranmila |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Sandaruwan Jayasinghe |
| CATEGORY | Heart Break |
| VIEWS | 8 |
| UPDATED |
Husmatath Vada Lyrics Singlish
Husmatat vada laga hitiya nisa, hari adarayan api dedena
Boruwen eda aes vahaveedila, oba venas vuna mata pitupa
Suli kunatuvak avidilla, oba aran giyat mata nokiya
Matat vada mama pem kala, mage jeevithayama oba hinda
Adare nokalanam obata man, me hati ridavum na
Oba lan nowunanam mage hitata ada man tani ven na
Pera athmayee... obe adare... mama kelasanna athi
Kala pav me yalit mata me bhave parisanda denna athi
Apamana duka dunnat obata man varadak kiyane na
Kopamana vera deruwat obava mata amathak venne na
Mage lokayen..venvee gihilla hitiya oba dura raedi
Sathutin hugak oba innavanam mata eya hodatama athi
Husmatat vada laga hitiya nisa.../හුස්මටත් වඩා ගී පද
හුස්මටත් වඩා ලග හිටිය නිසා, හරි ආදරයෙන් අපි දෙදෙනා
බොරුවෙන් එදා ඇස් වහාවැදිලා, ඔබ වෙනස් වුනා මට පිටුපා
සුළි කුණාටුවක් ඇවිදිල්ලා, ඔබ අරන් ගියත් මට නොකියා
මටත් වඩා මම පෙම් කළා, මගෙ ජිවිතයම ඔබ හින්දා
ආදරෙ නොකලානම් ඔබට මං, මේ හැටි රිදවුම් නැ
ඔබ ලං නොවුනානම් මගෙ හිතට අද මං තනි වෙන් නැ
පෙර ආත්මයේ.....ඔබෙ ආදරේ.... මම කෙළසන්න ඇති
කල පව් මෙ යලිත් මට මේ භවේ පරිසන් දෙන්න ඇති
අපමන දුක දුන්නත් ඔබට මං වරදක් කියනේ නැ
කොපමණ වෙර දැරුවත් ඔබව මට අමතක වෙන්නේ නැ
මගෙ ලෝකයෙන්..වෙන්වී ගිහින් හිටියත් ඔබ දුර රැදී
සතුටින් හුගක් ඔබ ඉන්නවනම් මට එය හොදටම ඇති
හුස්මටත් වඩා ලග හිටිය නිසා.../Related Songs and Tags
Husmatath Vada LyricsHusmatath Vada Lyrics Englishහුස්මටත් වඩාහුස්මටත් වඩා ගීතයේ පද පෙළLyrics With TransliterationDilnuk Ranmila SongsDilnuk Ranmila LyricsRanmila LyricsSandaruwan Jayasinghe ComposerSajith V Chathuranga Lyricist