Sihina Lowin Oba Awado Lyrics
“Sihina lowin oba awadho” (සිහින ලොවින් ඔබ ආවාදෝ), Sihina Lowin Oba Awado (සිහින ලොවින් ඔබ ආවාදෝ) lyrics: a Sinhala love song sung by Dilshan Saliya, with music by Dulip Mirando, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සිහින ලොවින් ඔබ ආවාදෝ ගී පද.
| SONG | Sihina Lowin Oba Awado |
|---|---|
| SINGER | Dilshan Saliya |
| LYRICIST | Dilshan Saliya |
| COMPOSER | Dulip Mirando |
| CATEGORY | Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Sihina Lowin Oba Awado Lyrics Singlish
Sihina lowin oba awadho
Sihina kumari oba magedho
Sihina lowin oba awadho
Sihina kumari oba magedho......
Oba wenuwen ma paminia
Adara lowe walmath wela
Oba magemai kiya adare kiya
Mage adare pathuwa....
E adare semada priye
Mage hada thula gab we mage priye
Eya semada nomekei mage hade
E adare semada priye
Eya semada nomekei mage hade
Mage jeewithe thiyena thura.....
Oba wenuwen ma paminia
Adara lowe walmath wela
Oba magemai kiya adare kiya
Mage adare pathuwa....
Sihina lowin.....සිහින ලොවින් ඔබ ආවාදෝ ගී පද
සිහින ලොවින් ඔබ ආවාදෝ
සිහින කුමරි ඔබ මාගේදෝ
සිහින ලොවින් ඔබ ආවාදෝ
සිහින කුමරි ඔබ මාගේදෝ......
ඔබ වෙනුවෙන් මා පැමිණියා
ආදර ලොවේ වල්මත් වෙලා
ඔබ මගේමයි කියා ආදරේ කියා
මගේ ආදරේ පැතුවා....
ඒ ආදරේ සැමදා ප්‍රියේ
මගේ හද තුළ ගැබ් වේ මගේ ප්‍රියේ
එය සැමදා නොමැකෙයි මගේ හදේ
ඒ ආදරේ සැමදා ප්‍රියේ
එය සැමදා නොමැකෙයි මගේ හදේ
මගේ ජීවිතේ තියෙනා තුරා.....
ඔබ වෙනුවෙන් මා පැමිණියා
ආදර ලොවේ වල්මත් වෙලා
ඔබ මගේමයි කියා ආදරේ කියා
මගේ ආදරේ පැතුවා....
සිහින ලොවින්.....
Performances of Sihina Lowin Oba Awado
Cover versions, live performances, and reality-show contestant performances of “Sihina Lowin Oba Awado” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sihina Lowin Oba Awado LyricsSihina Lowin Oba Awado Lyrics Englishසිහින ලොවින් ඔබ ආවාදෝසිහින ලොවින් ඔබ ආවාදෝ ගීතයේ පද පෙළLyrics With TransliterationDilshan Saliya SongsDilshan Saliya LyricsSaliya LyricsDulip Mirando ComposerDilshan Saliya Lyricist
