Oyatai Man Adare Lyrics by Dilum & Sameera
Oyatai Man Adare (ඔයාටයි මං ආදරේ) is a Sinhala song sung by Dilum & Sameera. This page presents the Oyatai Man Adare lyrics in Sinhala script (ඔයාටයි මං ආදරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oyatai Man Adare |
|---|---|
| SINGER | Dilum & Sameera |
| VIEWS | 13 |
| UPDATED |
Oyatai Man Adare Lyrics
Oyatai man aadare oya nam dannai wage
Innakota man paaduwe mathak wena ekamai wade
Hurathaleta aadare oya langa mage jeewithe
Kiyaganna bae ane oyatai man aadare
Oya muhuna sanda wagemai sanda eliya mata haa kiyayi
As dekama tharu kata wagei tharu eliya ee patamai
Hitha keeri gahuna eka paratai hitha aedi yanne hinawatai
Hinaweddi hari lassanai mata aadare hithune ekamai
Oyatai man aadare ....
Oya mata sulangak wagei sulanga awidin haadu dei
Sinidu athangili suwada aei husmagannata bae wagei
Dangkaarakamwalata aadarei hadakaari man gawa dangwadee
Singithi kathandara kotiyai thaw aadare hithune ekamai
Oyatai man aadare ....ඔයාටයි මං ආදරේ ගී පද
ඔයාටයි මං ආදරේ ඔයා නම් දන්නෑ වගේ
ඉන්නකොට මං පාඩුවේ මතක් වෙන එකමයි වැඩේ
හුරතලේට ආදරේ ඔයා ළඟ මගේ ජීවිතේ
කියාගන්න බෑ අනේ ඔයාටයි මං ආදරේ
ඔය මුහුණ සඳ වාගෙමයි සඳ එළිය මට හා කියයි
ඇස් දෙකම තරු කැට වගෙයි තරු එළිය ඒ පාටමයි
හිත කීරි ගැහුන එක පාරටයි හිත ඇදී යන්නේ හිනාවටයි
හිනාවෙද්දි හරි ලස්සනයි මට ආදරේ හිතුනේ ඒකමයි
ඔයාටයි මං ආදරේ ....
ඔයා මට සුළඟක් වගෙයි සුළඟ ඇවිදින් හාදු දෙයි
සිනිදු අතඟිලි සුවඳ ඇයි හුස්මගන්නට බෑ වගෙයි
දඟකාරකම්වලට ආදරෙයි හැඩකාරි මං ගාව දඟවැඩී
සිඟිති කතන්දර කෝටියයි තව ආදරේ හිතුනේ ඒකමයි
ඔයාටයි මං ආදරේ .... Related Songs and Tags
Oyatai Man Adare LyricsOyatai Man Adare Lyrics Englishඔයාටයි මං ආදරේඔයාටයි මං ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationDilum & Sameera SongsDilum & Sameera Lyrics