Mata Oya Mage Pana Wagei Lyrics by Dilum & Sameera
Mata Oya Mage Pana Wagei (මට ඔයා මගෙ පණ වගෙයි) is a Sinhala song sung by Dilum & Sameera. The lyrics were written by Sameera Weerawarna. This page presents the Mata Oya Mage Pana Wagei lyrics in Sinhala script (මට ඔයා මගෙ පණ වගෙයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mata Oya Mage Pana Wagei |
|---|---|
| SINGER | Dilum & Sameera |
| LYRICIST | Sameera Weerawarna |
| VIEWS | 500 |
| UPDATED |
Mata Oya Mage Pana Wagei Lyrics
Mata oyaa mage pan vagayi
Langa nethath mage langa vagayi
Hitha pura randi senehasin
Oba mavetha pidu de .... aadare //
Oyaa mage pan vaagelu mata dara ganna bari ekalu
Hinavenne sanda vaagelu mata bala inna bari ekalu
Sanda hora gatthe eka raakalu mata hithaganna bari vennalu
Mata nidaganna bari ekalu
Mata oyaa ....
Oyaavamai mata onelu mata kiya ganna bari ekalu
Oyaatamai man asaluma mata oyaa nathiwa bari ekalu
Api hina une eka paaralu raa heenan pennene maavalu
Man ee heene hari lassanalu
Mata oyaa ....
Mata hora mage langata ey atha aran mata thurulu veyi
Hitha pura randi senehasin oba mavetha pidu de .... aadare
Mata oyaa .... //මට ඔයා මගෙ පණ වගෙයි ගී පද
මට ඔයා මගෙ පණ වගෙයි
ළඟ නැතත් මගෙ ළඟ වගෙයි
හිත පුරා රැඳි සෙනෙහසින්
ඔබ මවෙත පිදූ දේ .... ආදරේ //
ඔයා මගේ පණ වාගේලු මට දරා ගන්න බැරි ඒකලු
හිනාවෙන්නෙ සඳ වාගේලු මට බලා ඉන්න බැරි ඒකලු
සඳ හොරා ගත්තේ එක රෑකලු මට හිතාගන්න බැරි වෙන්නලු
මට නිදාගන්න බැරි ඒකලු
මට ඔයා ....
ඔයාවමයි මට ඕනේලු මට කියා ගන්න බැරි ඒකලු
ඔයාටමයි මං ආසලු මට ඔයා නැතිව බැරි ඒකලු
අපි හිනා උනේ එක පාරලු රෑ හීනෙන් පේන්නේ මාවලු
මං ඒ හීනෙ හරි ලස්සනලු
මට ඔයා ....
මට හොරා මගෙ ළඟට එයි අත අරන් මට තුරුළු වෙයි
හිත පුරා රැඳි සෙනෙහසින් ඔබ මවෙත පිදූ දේ .... ආදරේ
මට ඔයා .... //Related Songs and Tags
Mata Oya Mage Pana Wagei LyricsMata Oya Mage Pana Wagei Lyrics Englishමට ඔයා මගෙ පණ වගෙයිමට ඔයා මගෙ පණ වගෙයි ගීතයේ පද පෙළLyrics With TransliterationDilum & Sameera SongsDilum & Sameera LyricsSameera Weerawarna Lyricist