Thani Vi Balan Innawa Lyrics
“Thani vee balan innava ma sadakal oba aaye eevi kiya” (තනි වී බලන් ඉන්නවා මා සදාකල් ඔබ ආයේ ඒවි කියා), Thani Vi Balan Innawa (තනි වී බලන් ඉන්නවා) lyrics: a Sinhala heartbreak song sung by Dimuthu Wellage, with words by Sajith Akmeemana and music by Yasas Medagedara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is තනි වී බලන් ඉන්නවා ගී පද, and many know it simply as Thani vee.
| SONG | Thani Vi Balan Innawa |
|---|---|
| SINGER | Dimuthu Wellage |
| LYRICIST | Sajith Akmeemana |
| COMPOSER | Yasas Medagedara |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 7 |
| UPDATED |
Thani Vi Balan Innawa Lyrics Singlish
Thani vee balan innava ma sadakal oba aaye eevi kiya
Ven vee giya nam dukak nae hithevat api ven kalane eda
Ma aes piyagannae sada mathuda obee thurule tama
Divurala kiyanava mema
Pera bhaveka pavkam api ven kala dan dethanakata vee handanava
Me athmayee man kala pinak mahimen yali matama hamuvei oyaa.......
Nirmala ape pem rajithema hemadema alu velaa
Obee daetha thahanam velaa pera sema aaye
Api avida yanne kawdada ath patalaa
Ma aes piyagannae sada mathuda obee thurule tama
Divurala kiyanava mema
Pera bhaveka pavkam api ven kala dan dethanakata vee handanava
Me athmayee man kala pinak mahimen yali matama hamuvei oyaa.......
Api apita semada adaraya kala nisa
Ven venne nae kisimada
Peruman puranne raekaganna senehe
Oba mage sema de nisa
Ma aes piyagannae sada mathuda obee thurule tama
Divurala kiyanava mema
Pera bhaveka pavkam api ven kala dan dethanakata vee handanava
Me athmayee man kala pinak mahimen yali matama hamuvei oyaa.......තනි වී බලන් ඉන්නවා ගී පද
තනි වී බලන් ඉන්නවා මා සදාකල් ඔබ ආයේ ඒවි කියා
වෙන් වී ගියා නම් දුකක් නෑ හිතේවත් අපි වෙන් කළානේ එදා
මා ඇස් පියාගන්නෑ සදා මතුදා ඔබේ තුරුලේ තමා
දිවුරාලා කියනවා මෙමා
පෙර භවෙක පව්කම් අපි වෙන් කළා දැන් දෙතැනකට වී හඬනවා
මේ ආත්මයේ මං කළ පිනක මහිමෙන් යළි මටම හමුවෙයි ඔයා.......
නිර්මල අපේ පෙම් රජිතේම හැමදේම අළු වෙලා
ඔබේ දෑත තහනම් වෙලා පෙර සේම ආයේ
අපි ඇවිද යන්නේ කවදාද අත් පටලලා
මා ඇස් පියාගන්නෑ සදා මතුදා ඔබේ තුරුලේ තමා
දිවුරාලා කියනවා මෙමා
පෙර භවෙක පව්කම් අපි වෙන් කළා දැන් දෙතැනකට වී හඬනවා
මේ ආත්මයේ මං කළ පිනක මහිමෙන් යළි මටම හමුවෙයි ඔයා.......
අපි අපිට සැමදා ආදරය කළ නිසා
වෙන් වෙන්නේ නෑ කිසිමදා
පෙරුමන් පුරන්නේ රැකගන්න සෙනෙහේ
ඔබ මගේ සැම දේ නිසා
මා ඇස් පියාගන්නෑ සදා මතුදා ඔබේ තුරුලේ තමා
දිවුරාලා කියනවා මෙමා
පෙර භවෙක පව්කම් අපි වෙන් කළා දැන් දෙතැනකට වී හඬනවා
මේ ආත්මයේ මං කළ පිනක මහිමෙන් යළි මටම හමුවෙයි ඔයා.......
Performances of Thani Vi Balan Innawa
Cover versions, live performances, and reality-show contestant performances of “Thani Vi Balan Innawa” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thani Vi Balan Innawa LyricsThani Vi Balan Innawa Lyrics Englishතනි වී බලන් ඉන්නවාතනි වී බලන් ඉන්නවා ගීතයේ පද පෙළLyrics With TransliterationDimuthu Wellage SongsDimuthu Wellage LyricsWellage LyricsYasas Medagedara ComposerSajith Akmeemana Lyricist