Jaya We Lyrics by Dinesh KanagaratnamJanith Tissera
Jaya We (ජය වේ) is a Sinhala song sung by Dinesh Kanagaratnam and Janith Tissera. The lyrics were written and the music composed by Manaram Gunetileke. This page presents the Jaya We lyrics in Sinhala script (ජය වේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Jaya We |
|---|---|
| SINGER | Dinesh Kanagaratnam, Janith Tissera |
| LYRICIST | Manaram Gunetileke |
| COMPOSER | Manaram Gunetileke |
| VIEWS | 9 |
| UPDATED |
Jaya We Lyrics
Jaya ve jaya ve... Lak maaniyan sarade
Jaya ve jaya ve... Thaayi bhoomi munnerave....
Hadavat pana gahena pethuman pana povana apa mav bimayi me
Sivdesa paturavana dasata rav nagina jaya giya apa muve
Hiru nega yali basina sivdiga musu savoma eka sitin pethuve
Eka dhajayak sevane lak mawa daru kala se jaya gosa naganne....
(Wa wa kai kotkalaam
Thaayi bhoomi naam vellalaam
Wa wa thol kodukkalaam
Munnoki naam sellam....)
Jaya ve jaya ve... Lak maaniyan sarade
Jaya ve jaya ve... Thaayi bhoomi munnerave....
Aramuna suduyi maavata katukai diri atha apa hade
Pasuba noyaa jaya temba aramba diva yamu soyarane ape
Dakuneet api uthuret apimai jaya gi gayanne
Saameye hadin ekamuthu vi negitimu lak daruwane ape.....
(Wa wa kai kotkalaam....)
Jaya ve jaya ve... Lak maaniyan sarade
Jaya ve jaya ve... Thaayi bhoomi munnerave....//ජය වේ ගී පද
ජය වේ ජය වේ... ලක් මෑණියන් සැරදේ
ජය වේ ජය වේ... තායි භූමි මුන්නේරවේ....
හදවත් පණ ගැහෙනා පැතුමන් පණ පොවනා අප මව් බිමයි මේ
සිව්දෙස පතුරවනා දසඅත රැව් නගිනා ජය ගීය අප මුවේ
හිරු නැග යළි බසිනා සිව්දිග මුසු සැවොමා එක සිතින් පැතුවේ
එක ධජයක් සෙවණේ ලක් මව දරු කැල සේ ජය ගොස නගන්නේ....
(වා වා කයි කෝට්කලාම්
තායි භූමි නාම් වෙල්ලලාම්
වා වා තෝල් කොඩුක්කලාම්
මුන්නෝකි නාම් සෙල්ලාම්....)
ජය වේ ජය වේ... ලක් මෑණියන් සැරදේ
ජය වේ ජය වේ... තායි භූමි මුන්නේරවේ....
අරමුණ සුදුයි මාවත කටුකයි දිරි ඇත අප හදේ
පසුබා නොයා ජය ටැඹ අරඹා දිව යමු සොයුරණේ අපේ
දකුණෙත් අපි උතුරෙත් අපිමයි ජය ගී ගයන්නේ
සාමයේ හඬින් එකමුතු වී නැගිටිමු ලක් දරුවනේ අපේ.....
(වා වා කයි කෝට්කලාම්....)
ජය වේ ජය වේ... ලක් මෑණියන් සැරදේ
ජය වේ ජය වේ... තායි භූමි මුන්නේරවේ....//
Performances of Jaya We
Cover versions, live performances, and reality-show contestant performances of “Jaya We” on YouTube.
Reality Show Performances · 5
▶Reality Showමනුජය විශ්වන්ත - Manujaya Wishwantha | Hiru Star Season 04 | EPISODE 02මනුජය විශ්වන්ත - Manujaya Wishwantha
▶Reality Showමනුජය විශ්වන්ත - Manujaya Wishwantha | Hiru Star - Season 04 | 2nd Roundමනුජය විශ්වන්ත - Manujaya Wishwantha
▶Reality Showමනුජය විශ්වන්ත - Manujaya Wishwantha | Hiru Star - Season 04 | 3rd Roundමනුජය විශ්වන්ත - Manujaya Wishwantha
▶Reality ShowManujaya Wishwantha - මනුජය විශ්වන්ත | Hiru Star - Season 04 | SUPER 48Manujaya Wishwantha - මනුජය විශ්වන්ත
▶Reality Showපැතුම් නිරංග දිනුජය විතාන | Hiru Star - Season 02 | Online Auditionපැතුම් නිරංග දිනුජය විතාන
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Jaya We LyricsJaya We Lyrics Englishජය වේජය වේ ගීතයේ පද පෙළLyrics With TransliterationDinesh Kanagaratnam SongsDinesh Kanagaratnam LyricsKanagaratnam LyricsManaram Gunetileke ComposerManaram Gunetileke Lyricist

