Rawatala Ma Lyrics
“Hamuwune nae obawan kenek mata” (හමුවුනේ නෑ ඔබවන් කෙනෙක් මට), Rawatala Ma (රවටලා මා) lyrics: a Sinhala heartbreak song sung by Dinithi Sithara, with music by Leon Wijesinghe, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Hamuwune nae, and in Sinhala it is රවටලා මා ගී පද.
| SONG | Rawatala Ma |
|---|---|
| SINGER | Dinithi Sithara |
| LYRICIST | Dinithi Sithara |
| COMPOSER | Leon Wijesinghe |
| CATEGORY | Heart Break |
| VIEWS | 6 |
| UPDATED |
Rawatala Ma Lyrics Singlish
Hamuwune nae obawan kenek mata
Kiyu oba daen dura giya
Mathakayan pera bondawi maekeddi
Paethu paethuman gilihuna
(Rawatalama handawa thiyala...//)
Yannedo wenwi oyaa
Hamuwune nae obawan kenek mata
Kiyu oba daen dura giya
Daenune nae thowakeku obae
Sathutawi unna sithe
Obae muwage sathuta aya nam
Raendenu nae maa kisi dine
Rawatalama handawa thiyala....
Maa obae oba aege nam
Widinu bae mata thaw ridum
Yanna giya oba daenu da maa
Thibunu senehasa bonda nomae
Rawatalama handawa thiyala....රවටලා මා ගී පද
හමුවුනේ නෑ ඔබවන් කෙනෙක් මට
කියූ ඔබ දැන් දුර ගියා
මතකයන් පෙර බොඳවී මැකෙද්දී
පැතූ පැතුමන් ගිලිහුනා
(රවටලා මා හඬවා තියාලා...//)
යන්නෙදෝ වෙන්වී ඔයා
හමුවුනේ නෑ ඔබවන් කෙනෙක් මට
කියූ ඔබ දැන් දුර ගියා
දැනුනෙ නෑ තවකෙකු ඔබේ
සතුටවී උන්නා සිතේ
ඔබේ මුවගේ සතුට ඇය නම්
රැඳෙනු නෑ මා කිසි දිනේ
රවටලා මා හඬවා තියාලා....
මා ඔබේ ඔබ ඇගේ නම්
විඳිනු බෑ මට තව රිදුම්
යන්න ගිය ඔබ දැනුන දා මා
තිබුනු සෙනෙහස බොඳ නොමැ
රවටලා මා හඬවා තියාලා....Performances of Rawatala Ma
Cover versions, live performances, and reality-show contestant performances of “Rawatala Ma” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rawatala Ma LyricsRawatala Ma Lyrics Englishරවටලා මාරවටලා මා ගීතයේ පද පෙළLyrics With TransliterationDinithi Sithara SongsDinithi Sithara LyricsSithara LyricsLeon Wijesinghe ComposerDinithi Sithara Lyricist

