Tharu Nethin

Song Details: Singer & Composer Information
Tharu Nethin Lyrics in Sinhala (තරු නෙතින් ගී පද) and English by Dinithi Sithara, written by Dilan Gamage and composed by Sanjaya Udaya Kumara. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Tharu Nethin
🎤 SINGER
✍️ LYRICIST
👁️ VIEWS
0

Tharu Nethin Lyrics

Tharu nethin vaehena me sansara vedanaave
Mava randava mulaave oyaa ven vee gihing
Adahaganna bae obado kiyaa me
Tharu nethin vaehena me sansara vedanaa
Neth gaava randava mulaa vee oyaa ven vee gihing.......

Oba dunna senehe lamade hova
Rae thisse denuwan duka paa kalaa
Oba ansatuyine lang venna baene
Oba en nathath aadare......
Tharu nethin vaehena me sansara vedanaave
Mava randava mulaave oyaa ven vee gihing.......

Langa unnu kaale thurulata velaa
Oya hitata pudumai amathak vuna
Kadulin upan ee senehe nimayine
Mata himi nathath aadare......

Tharu nethin.......

තරු නෙතින් ගී පද

තරු නෙතින් වෑහෙනා මේ සංසාර වේදනාවේ
මාව රඳවා මුලාවේ ඔයා වෙන් වී ගිහින්
අදහාගන්න බෑ ඔබදෝ කියා මේ
තරු නෙතින් වෑහෙනා මේ සංසාර වේදනා
නෙත් ගාව රඳවා මුලා වී ඔයා වෙන් වී ගිහින්.......

ඔබ දුන්නා සෙනෙහේ ළමැදේ හොවා
රෑ තිස්සේ දෙනුවන් දුක පා කළා
ඔබ අන්සතුයිනේ ළං වෙන්න බෑනේ
ඔබ එන් නැතත් ආදරේ......
තරු නෙතින් වෑහෙනා මේ සංසාර වේදනාවේ
මාව රඳවා මුලාවේ ඔයා වෙන් වී ගිහින්.......

ළඟ උන්නු කාලේ තුරුලට වෙලා
ඔය හිතට පුදුමයි අමතක වුණා
කඳුළින් උපන් ඒ සෙනෙහේ නිමයිනේ
මට හිමි නැතත් ආදරේ......

තරු නෙතින්.......

Frequently Asked Questions

Who sang Tharu Nethin?

Dinithi Sithara performed Tharu Nethin. Dinithi Sithara is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Tharu Nethin lyrics?

The lyrics for Tharu Nethin were written by Dilan Gamage. Dilan Gamage is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Tharu Nethin?

Sanjaya Udaya Kumara composed the music for Tharu Nethin. Sanjaya Udaya Kumara is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Tharu Nethin complete lyrics?

You can find the complete Tharu Nethin lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Tharu Nethin?

Tharu Nethin has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ තරු නෙතින් ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ තරු නෙතින් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Tharu Nethin LyricsTharu Nethin Song LyricsTharu Nethin Lyrics Englishතරු නෙතින් Lyricsතරු නෙතින් ගීතයේ පද පෙළLyrics With TransliterationDinithi Sithara SongsDinithi Sithara LyricsSithara LyricsSithara Song LyricsSanjaya Udaya Kumara ComposerDilan Gamage Lyricist
Comments & Discussion

Share your thoughts about "Tharu Nethin" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Tharu Nethin" by Dinithi Sithara

Song Video

More from Dinithi Sithara