Bandura Ragaya

Song Details: Singer & Composer Information
Bandura Ragaya Lyrics in Sinhala (බාඳුරා රාගය ගී පද) and English by Dinuka Srimal, written by Vishwa S Mahanama and composed by Hashan Thilina. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Bandura Ragaya
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
1

Bandura Ragaya Lyrics

Siyo langa thema suwandin nura hada kalathanaa
Lawanetha pura muwarada sala henguman mawaa
Sihilal pawan rodin gena aa nuhuru hengum
Sithuwam mathaka podin mawenaa sonduru dasun
Baanduraa raagayen manmath keru hasanganaawi
Oya ru rataa hada soyaanaa......

Salu thiren wasa laema hasun pawa pae raengum washee karawaa
Henguman uthuraa denethin galanaa yahanee pemwathiya welaa
Baanduraa raagayen manmath keru hasanganaawi
Oya ru rataa hada soyaanaa......

Kelilola katha yaamayak pura daahayen gathe welilaa
Dahaenee hinda maa amathakawa giyaa maayawathak kiyaa
(Baanduraa raagayen manmath keru hasanganaawi
Oya ru rataa hada soyaanaa......//)

බාඳුරා රාගය ගී පද

සියො ළඟ තෙමා සුවඳින් නුරා හද කලතනා 
ලවනෙත පුරා මුවරද සලා හැඟුමන් මවා
සිහිලැල් පවන් රොදින් ගෙන ආ නුහුරු හැඟුම්
සිතුවම් මතක පොදින් මැවෙනා සොඳුරු දසුන්
බාඳුරා රාගයෙන් මන්මත් කෙරූ හසඟනාවී 
ඔය රූ රටා හද සොයනා......

සළු තිරෙන් වසා ළැම හසුන් පවා පෑ රැඟුම් වශී කරවා
හැඟුමන් උතුරා දෙනෙතින් ගලනා යහනේ පෙම්වතිය වෙලා
බාඳුරා රාගයෙන් මන්මත් කෙරූ හසඟනාවී 
ඔය රූ රටා හද සොයනා......

කෙළිලෝල කතා යාමයක් පුරා දාහයෙන් ගතේ වෙලීලා
දැහැනේ හිඳ මා අමතකව ගියා මායාවතක් කියා
(බාඳුරා රාගයෙන් මන්මත් කෙරූ හසඟනාවී 
ඔය රූ රටා හද සොයනා......//)

Frequently Asked Questions

Who sang Bandura Ragaya?

Dinuka Srimal performed Bandura Ragaya. Dinuka Srimal is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Bandura Ragaya lyrics?

The lyrics for Bandura Ragaya were written by Vishwa S Mahanama. Vishwa S Mahanama is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Bandura Ragaya?

Hashan Thilina composed the music for Bandura Ragaya. Hashan Thilina is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Bandura Ragaya complete lyrics?

You can find the complete Bandura Ragaya lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Bandura Ragaya?

Bandura Ragaya has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ බාඳුරා රාගය ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ බාඳුරා රාගය ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Bandura Ragaya LyricsBandura Ragaya Song LyricsBandura Ragaya Lyrics Englishබාඳුරා රාගය Lyricsබාඳුරා රාගය ගීතයේ පද පෙළLyrics With TransliterationDinuka Srimal SongsDinuka Srimal LyricsSrimal LyricsSrimal Song LyricsHashan Thilina ComposerVishwa S Mahanama Lyricist
Comments & Discussion

Share your thoughts about "Bandura Ragaya" or discuss the lyrics with other music lovers.

Loading comments...