Hithata Himinathi

Song Details: Singer & Composer Information
Hithata Himinathi Lyrics in Sinhala (හිතට හිමි නැති ගී පද) and English by Dinush Fernando, written by Dinush Fernando and composed by Chamath Sangeeth. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Hithata Himinathi
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
1

Hithata Himinathi Lyrics

Hitata himi nati husma langa tiya 
Inne kohomada oben ven vela
Enna ayeth mathake dara inne man maga bala
Dawena duka langa ataraman vela 
Kandulu rahasema obata pem kala
Perum purala jeewithe mage mawa ahimiwa giya........

(Danune na saththai oya giya kiyala venvela
Adaren hita ridila langa na kiya.......//)
Dawena duka langa ataraman vela 
Kandulu rahasema obata pem kala
Perum purala jeewithe mage mawa ahimiwa giya........

(Lanwa hinda turule pawa suwada langa athura tiya
Gahena hitatath rahasin ven wi giya......//)
Dawena duka langa ataraman vela 
Kandulu rahasema obata pem kala
Perum purala jeewithe mage mawa ahimiwa giya........

හිතට හිමි නැති ගී පද

හිතට හිමි නැති හුස්ම ළඟ තියා 
ඉන්නේ කොහොමද ඔබෙන් වෙන් වෙලා
එන්න ආයෙත් මතකේ දරා ඉන්නේ මං මග බලා
දැවෙන දුක ළඟ අතරමං වෙලා 
කඳුළු රහසේම ඔබට පෙම් කළා
පෙරුම් පුරලා ජීවිතේ මගේ මාව අහිමිව ගියා........

(දැනුනේ නෑ සත්තයි ඔයා ගියා කියලා වෙන්වෙලා
ආදරෙන් හිත රිදිලා ළඟ නෑ කියා.......//)
දැවෙන දුක ළඟ අතරමං වෙලා 
කඳුළු රහසේම ඔබට පෙම් කළා
පෙරුම් පුරලා ජීවිතේ මගේ මාව අහිමිව ගියා........

(ළංව හිඳ තුරුලේ පවා සුවඳ ළඟ අතුරා තියා
ගැහෙන හිතටත් රහසින් වෙන් වී ගියා......//)
දැවෙන දුක ළඟ අතරමං වෙලා 
කඳුළු රහසේම ඔබට පෙම් කළා
පෙරුම් පුරලා ජීවිතේ මගේ මාව අහිමිව ගියා........

Frequently Asked Questions

Who sang Hithata Himinathi?

Dinush Fernando performed Hithata Himinathi. Dinush Fernando is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Hithata Himinathi lyrics?

The lyrics for Hithata Himinathi were written by Dinush Fernando. Dinush Fernando is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Hithata Himinathi?

Chamath Sangeeth composed the music for Hithata Himinathi. Chamath Sangeeth is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Hithata Himinathi complete lyrics?

You can find the complete Hithata Himinathi lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Hithata Himinathi?

Hithata Himinathi has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ හිතට හිමි නැති ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ හිතට හිමි නැති ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Hithata Himinathi LyricsHithata Himinathi Song LyricsHithata Himinathi Lyrics Englishහිතට හිමි නැති Lyricsහිතට හිමි නැති ගීතයේ පද පෙළLyrics With TransliterationDinush Fernando SongsDinush Fernando LyricsFernando LyricsFernando Song LyricsChamath Sangeeth ComposerDinush Fernando Lyricist
Comments & Discussion

Share your thoughts about "Hithata Himinathi" or discuss the lyrics with other music lovers.

Loading comments...