Nade Tharanga Lyrics by Dinusha Rangajewa
Nade Tharanga (නදී තරංගා) is a Sinhala song sung by Dinusha Rangajewa. The music is composed by Dinusha Shane. This page presents the Nade Tharanga lyrics in Sinhala script (නදී තරංගා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nade Tharanga |
|---|---|
| SINGER | Dinusha Rangajewa |
| LYRICIST | Dinusha Rangajewa |
| COMPOSER | Dinusha Shane |
| VIEWS | 4 |
| UPDATED |
Nade Tharanga Lyrics
Nil ahase wala rodin paaya ena dedunne
Sihina viman doragulu hera vidinu menavi sanda
(Nadee tharanga.....////)
Adara obe mal heesara
Vashi kala mage hadavatha
Seegiri apa soyaa giye oba
Enu mena mage siri yahanata......
Pura poda sanda vaage
Maa dutu oya ruva pembara
Adare pem suwa vindinna
Thurulu venna mage menika......
(Nadee tharanga.....////)
(Nadee tharanga.....////)නදී තරංගා ගී පද
නිල් අහසේ වලා රොදින් පායා එන දේදුන්නේ
සිහින විමන් දොරගුළු හැර විඩිනු මැනවි සඳ
(නදී තරංගා.....////)
ආදර ඔබේ මල් හීසර
වශි කළා මගේ හදවත
සීගිරි අප සොයා ගියේ ඔබ
එනු මැන මගේ සිරි යහනට......
පුර පෝදා සඳ වාගේ
මා දුටු ඔය රුව පෙම්බර
ආදරේ පෙම් සුව විඳින්න
තුරුළු වෙන්න මගේ මැණික......
(නදී තරංගා.....////)
(නදී තරංගා.....////)
Related Songs and Tags
Nade Tharanga LyricsNade Tharanga Lyrics Englishනදී තරංගානදී තරංගා ගීතයේ පද පෙළLyrics With TransliterationDinusha Rangajewa SongsDinusha Rangajewa LyricsRangajewa LyricsDinusha Shane ComposerDinusha Rangajewa Lyricist