Me Hitha Hadanneth Oyamai Lyrics
by Divak Perera
“Me hita hadanneth oyamai” (මේ හිත හදන්නෙත් ඔයාමයි), Me Hitha Hadanneth Oyamai (මේ හිත හදන්නෙත් ඔයාමයි) lyrics: a Sinhala love song sung by Divak Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මේ හිත හදන්නෙත් ඔයාමයි ගී පද.
| SONG | Me Hitha Hadanneth Oyamai |
|---|---|
| SINGER | Divak Perera |
| CATEGORY | Love Songs |
| VIEWS | 5 |
| UPDATED |
Me Hitha Hadanneth Oyamai Lyrics Singlish
Me hita hadanneth oyamai
Me hita bindinneth oyamai //
Oba pem karapu taram
Ma pem karapu taram
Adareda mata koi taram
Adare man ahasa taram
Hina wala liyavunath liyavunath akuru ona taram
Akuru boda vunath thawa thawat mamat liyapu taram
Oba pem karapu bawa ma pem karapu bawa
Amathakada e mathakaya adare man ahasa taram
Me hita hadanneth ....
Inna laga ida athath idak nethima taram
Obawa laga unath dura unath deke wenasa kiyan
Oba pem karapu bawa ma pem karapu bawa
Amathakada e mathakaya adare man ahasa taram
Me hita hadanneth ....මේ හිත හදන්නෙත් ඔයාමයි ගී පද
මේ හිත හදන්නෙත් ඔයාමයි
මේ හිත බිඳින්නෙත් ඔයාමයි //
ඔබ පෙම් කරපු තරම්
මා පෙම් කරපු තරම්
ආදරේද මට කොයි තරම්
ආදරේ මං අහස තරම්
හීන වල ලියවුනත්ලියවුනත් අකුරු ඕන තරම්
අකුරු බොඳ වුනත් තව තවත් මමත් ලියපු තරම්
ඔබ පෙම් කරපු බව මා පෙම් කරපු බව
අමතකද ඒ මතකය ආදරේ මං අහස තරම්
මේ හිත හදන්නෙත් ....
ඉන්න ලඟ ඉඩ ඇතත් ඉඩක් නැතිම තරම්
ඔබව ලඟ උනත් දුර උනත් දෙකේ වෙනස කියන්
ඔබ පෙම් කරපු බව මා පෙම් කරපු බව
අමතකද ඒ මතකය ආදරේ මං අහස තරම්
මේ හිත හදන්නෙත් ....Performances of Me Hitha Hadanneth Oyamai
Cover versions, live performances, and reality-show contestant performances of “Me Hitha Hadanneth Oyamai” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Hitha Hadanneth Oyamai LyricsMe Hitha Hadanneth Oyamai Lyrics Englishමේ හිත හදන්නෙත් ඔයාමයිමේ හිත හදන්නෙත් ඔයාමයි ගීතයේ පද පෙළLyrics With TransliterationDivak Perera SongsDivak Perera LyricsPerera Lyrics
