Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,224
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. D.M. Weerasingha
  3. Ape Amma Lyrics

Ape Amma

අපේ අම්මා ගී පද

ගලා තුෂර බිඳු මල් පෙති පොඟවන
පහන් තරුව දම් දොරට වඩින විට 
ගිනිමල දෑතින් තුරුලට අරගෙන
හරඹ  කරනවද අපේ අම්මා......
අපේ කුසේ රළු ගින්න නිවන්නට
හරඹ කරනවද අපේ අම්මා......

ඉර මල අද්දර වත මල පරවී 
කුරහන් සුවඳක මුතු දියවෙන විට
සිත් සුණු මුව තුටු කුසුමින් පුරවා
හරඹ කරනවද අපේ අම්මා......
අපේ අප්පච්චිගේ හොඳ ගුණ රුව ළඟ 
නෙතඟ තෙමනවද අපේ අම්මා.......

අඳුර ගලා එති මරගල කන්දට
රාස්සිගේ අව් රැල්ල වැටෙන විට
වේවැල් පිත්තේ දරුපෙම ලා ගෙන
පැලට වඩිනවද අපේ අම්මා
අපේ කුසේ රළු ගින්න නිවන්නට
පැලට වඩිනවද අපේ අම්මා......

ගලා තුෂර බිඳු......
(හරඹ කරනවද අපේ අම්මා......////)

Ape Amma Lyrics Singlish

Gala thushara bindu mal peti pogavana
Pahan tharuwa dam dorata vadina wita
Ginimala dathin thurulata aragena
Haramba karanawada ape amma......
Ape kuse ralu ginna niwannata
Haramba karanawada ape amma......

Ira mala addara watha mala parawi
Kurahan suwandak muthu diyawena wita
Sith sunu muwa thutu kusumin purawa
Haramba karanawada ape amma......
Ape appachchige honda guna ruwa langa
Nethanga themanawada ape amma.......

Andura gala eti maragala kandata
Rassige awu rella wetena wita
Wevel pithe darupema la gena
Palata vadinawada ape amma
Ape kuse ralu ginna niwannata
Palata vadinawada ape amma......

Gala thushara bindu......
(Haramba karanawada ape amma......////)

Ape Amma (අපේ අම්මා) is a Sinhala song sung by D.M. Weerasingha. The lyrics were written by Dambagalle K B Rathnakaye. This page presents the Ape Amma lyrics in Sinhala script (අපේ අම්මා ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Ape Amma including singer, lyricist, composer, and view count
SONGApe Amma
SINGERD.M. Weerasingha
LYRICISTDambagalle K B Rathnakaye
COMPOSERD.M. Weerasingha
CATEGORYMother
VIEWS25
UPDATEDMay 2026

Performances of Ape Amma

Cover versions, live performances, and reality-show contestant performances of “Ape Amma” on YouTube.

Cover Versions · 12

▶
Coverඑළවළු රොටි හෝටලේ වගේ හදන හැටි Vegetable roti / elawalu roti (English subtitle) by Apé AmmaApé Amma
▶
Coverඋළුඳු වඩේ සයිවර් කඩේ වගේම හදමු! Medu vada recipe(easy method) | uludu vade (Eng sub) by Apé AmmaApé Amma
▶
Coverචිලී පේස්ට් හදන අපේ අම්මාගේ ඔරිජිනල් රෙසිපිය Chili paste, Apé Amma's original recipe (Eng Sub)Apé Amma
▶
Coverඅපේ අම්මාගේ අලුත් මුං කැවුම් රෙසිපිය (ටිප්ස් 23ක් සමග) Mung Kavum recipe(ii) Mun Kawum Apé AmmaApé Amma
▶
Coverපොල් ටොෆි කඩේට වඩා හොඳට හදමු (වෙනස්ම ක්‍රමයක්) Pol Toffee(PRO method) by Apé AmmaApé Amma
▶
Coverඅපේ අම්මාගේ සාම්ප්‍රදායික පොලොස් ඇඹුල Pollos Ambula | Sri Lankan baby jackfruit curry by Apé AmmaApé Amma
▶
CoverMalay pickle මැලේ ආච්චාරුව අපේ අම්මාගේ ක්‍රමයට | Malay achcharu by Apé Amma(English Sub)Apé Amma
▶
Coverඅපේ අම්මා හදන පැණි වළලු (ii) විනාඩි 10න් හදන්න බැහැ. Pani Walalu 2nd method by Apé AmmaApé Amma
▶
Coverඅපේ අම්මා හිදෙන්න රසට උයන වම්බටු වෑංජනය Wambatu curry | Delicious brinjal curry by Apé AmmaApé Amma
▶
Coverඅපේ අම්මා විනාඩියෙන් කැවුමේ කොණ්ඩේ ගන්න හැටි Konda Kawum easy method, Kavum Apé AmmaApé Amma
▶
CoverAluwa කිරි අලුවා පොල් කිරි වලින් හරි පදමට හදන අපේ අම්මාගේ ක්‍රමය Kiri Aluwa Recipe by Apé AmmaApé Amma
▶
Coverඅපේ අම්මා හදන සයිවර් කඩේ තෝසේ How to make Dosa / Dosai by Apé AmmaApé Amma

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Ape Amma LyricsApe Amma Lyrics Englishඅපේ අම්මාඅපේ අම්මා ගීතයේ පද පෙළLyrics With TransliterationD.M. Weerasingha SongsD.M. Weerasingha LyricsWeerasingha LyricsD.M. Weerasingha ComposerDambagalle K B Rathnakaye Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Ape Amma" by D.M. Weerasingha

Song Video

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    140
  • Mandaram Handawe LyricsNimesh Chamika
    77
  • Mathakai LyricsDhilaksha Perera
    66
  • Hathara Kendare LyricsShihan Mihiranga
    60
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    54
  • Gajaga Vannama LyricsTemple of the Tooth
    51
  • Athaharala LyricsAshan Fernando
    51
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    50
  • Piyamanne LyricsJayaSri
    44
  • Sheela LyricsJayaSri
    41