Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Dulanjali Jayarathna
  3. Gigiri Nadin Lyrics

Gigiri Nadin Lyrics (ගිගිරි නදින්) by Dulanjali Jayarathna

Gigiri Nadin Lyrics

Palanda sirasa ves dehamin
Thabai pada bera thaalen

Gayamin oya ragana raegum
Paa bandee ae gigiri nadin
Nagenaa me sihil sulan
Sipagami sitha pem ingiyen

Sarisarana mahada haegum
Giman naethuwa vayai paetum

Gayamin manamaala haegum
Paarai hada nonida saren
Galaa ena ae paetum eliyen
Pabadimi pema athi saetiyen

Gayamin oya ragana raegum....

Lamaedee oya hisa sathapaa
Susumaka suvadin sanasaa
Detholanga unusuma kalathaa
Numbe wannata sithuwemi maa

Palanda sirasa ves dehamin
Thabai pada bera thaalen
Sarisarana mahada haegum
Giman naethuwa vayai paetum

Gayamin oya ragana raegum....

Naaduna ae nethu sangalin
Naelaveyi me susum pavan
Anantha wu duk ginnin
Hitha illai numbe hasarael
Madhuwitha rasa paradawamin
Hadawathe pema vayai wannam
Nosidena pem banduna aran
Soya emi maa numba senekin

(Palanda sirasa ves dehamin
Thabai pada bera thaalen
Sarisarana mahada haegum
Giman naethuwa vayai paetum...//)

ගිගිරි නදින් ගී පද

පැළඳ සිරස වෙස් දැහැමින්
තබයි පාද බෙර තාලෙන්

ගයමින් ඔය රඟන රැඟුම්
පා බැඳී ඒ ගිගිරි නදින්
නැගෙනා මේ සිහිල් සුළං
සිපගමි සිත පෙම් ඉඟියෙන්

සැරිසරනා මහද හැඟුම්
ගිමන් නැතුව වයයි පැතුම්

ගයමින් මනමාල හැඟුම්
පාරයි හද නොනිද සැරෙන්
ගලා එන ඒ පැතුම් එළියෙන්
පබදිමි පෙම ඇති සැටියෙන්

ගයමින් ඔය රඟන රැඟුම්....

ලමැදේ ඔය හිස සතපා
සුසුමක සුවදින් සනසා
දෙතොළඟ උණුසුම කලතා
නුඹේ වන්නට සිතුවෙමි මා

පැළඳ සිරස වෙස් දැහැමින්
තබයි පාද බෙර තාලෙන්
සැරිසරනා මහද හැඟුම්
ගිමන් නැතුව වයයි පැතුම්

ගයමින් ඔය රඟන රැඟුම්....

නාදුන ඒ නෙතු සඟලින්
නැලවෙයි මේ සුසුම් පවන්
අනන්ත වූ දුක් ගින්නෙන්
හිත ඉල්ලයි නුඹෙ හසරැල් 
මධුවිත රස පරදවමින්
හදවතේ පෙම වයයි වන්නම්
නොසිඳෙන පෙම් බඳුන අරන්
සොයා එමි මා නුඹ සැනෙකින්

(පැළඳ සිරස වෙස් දැහැමින්
තබයි පාද බෙර තාලෙන්
සැරිසරනා මහද හැඟුම්
ගිමන් නැතුව වයයි පැතුම්...//)

Gigiri Nadin (ගිගිරි නදින්) is a Sinhala song sung by Dulanjali Jayarathna. The music is composed by Narada Abeykoon. This page presents the Gigiri Nadin lyrics in Sinhala script (ගිගිරි නදින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Gigiri Nadin including singer, lyricist, composer, and view count
SONGGigiri Nadin
SINGERDulanjali Jayarathna
LYRICISTDulanjali Jayarathna
COMPOSERNarada Abeykoon
CATEGORYLove Songs
VIEWS15
UPDATEDMay 2026

Performances of Gigiri Nadin

Cover versions, live performances, and reality-show contestant performances of “Gigiri Nadin” on YouTube.

Cover Versions · 1

▶
CoverGigiri NadinK Da - Topic

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Gigiri Nadin LyricsGigiri Nadin Lyrics Englishගිගිරි නදින්ගිගිරි නදින් ගීතයේ පද පෙළLyrics With TransliterationDulanjali Jayarathna SongsDulanjali Jayarathna LyricsJayarathna LyricsNarada Abeykoon ComposerDulanjali Jayarathna Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Gigiri Nadin" by Dulanjali Jayarathna

Song Video

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58