Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Dumindu
  3. Mage As Theman Lyrics

Mage As Theman Lyrics (මගේ ඇස් තෙමන්) by Dumindu

Mage As Theman Lyrics

Mage aes teman hadennata taram 
Wetenne nethin kandulali 
Kohen enawado me hati 
Hinawela kiyanneko 
Oyawage hinawena hati 

Atha aragatthe herayanna magadi kiya 
Heenayatawath hithune nae ai kiya 
Aparade hithunada a maaga oyaa 
Hithuwada jeewithaya waradi kiya 
Me thubune ridee mini muthu 
Santhaka wune pema man pidu 

Mage aes teman hadennata taram.../

Me thurule idan mawwa heene bidee 
Wena kaage ho thurule nawathi athi 
Aluthin aluth heena dekalathi 
Mama kawurudai mathakewath nathu athi 
Me aes dekata hamuwenepa 
Mage husma nawathi eda 

Mage aes teman hadennata taram...//

මගේ ඇස් තෙමන් ගී පද

මගේ ඇස් තෙමන් හැඩෙන්නට තරම් 
වැටෙන්නේ නෙතින් කඳුලැලි 
කොහෙන් එනවදෝ මේ හැටි 
හිනාවෙලා කියන්නකෝ 
ඔයවාගේ හිනාවෙන හැටි 

අත අරගත්තේ හැරයන්න මගදී කියා 
හීනයටවත් හිතුනේ නෑ ඇයි කියා 
අපරාදේ හිතුනාද ආ මග ඔයා 
හිතුවාද ජීවිතය වරදී කියා 
මේ තුබුණේ රිදී මිනි මුතු 
සන්තක වූයේ පෙම මං පිදු 

මගේ ඇස් තෙමන් හැඩෙන්නට තරම්.../

මේ තුරුලේ ඉදන් මැව්ව හීනේ බිඳී 
වෙන කාගේ හෝ තුරුලේ නැවතී ඇතී 
අලුතින් අලුත් හීන දැකලා ඇති 
මම කවුරුදැයි මතකෙවත් නැතු ඇති 
මේ ඇස් දේකට හමුවෙන්නෙපා 
මගේ හුස්ම නවතී එදා 

මගේ ඇස් තෙමන් හැඩෙන්නට තරම්...//

Mage As Theman (මගේ ඇස් තෙමන්) is a Sinhala song sung by Dumindu. The lyrics were written by Chathuka Maduranga, and the music is composed by Madhawa Hewawasam. This page presents the Mage As Theman lyrics in Sinhala script (මගේ ඇස් තෙමන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Mage As Theman including singer, lyricist, composer, and view count
SONGMage As Theman
SINGERDumindu
LYRICISTChathuka Maduranga
COMPOSERMadhawa Hewawasam
CATEGORYHeart Break, Sad Songs
VIEWS6
UPDATEDMay 2026

Related Songs and Tags

Mage As Theman LyricsMage As Theman Lyrics Englishමගේ ඇස් තෙමන්මගේ ඇස් තෙමන් ගීතයේ පද පෙළLyrics With TransliterationDumindu SongsDumindu LyricsMadhawa Hewawasam ComposerChathuka Maduranga Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Mage As Theman" by Dumindu

Song Video

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58