Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,224
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

Sinhala lyrics, open to community corrections.

  1. Home
  2. Eddie Jayamanne
  3. Dewlowa Deviyane Lyrics

Dewlowa Deviyane Lyrics (දෙව්ලොව දෙවියනේ) by Eddie JayamanneSaman De Silva

Dewlowa Deviyane Lyrics

(devlowa deviyane mage dev swamine 
gaenun hata mokada me wune)..//
padupul aasane naeddo unu wune
gaenu pirimi wenna hadanne 

mehema giyoth ane deviyane 
pirimi apata monawada wenne 
gaenunne lowa raja wenne

devlowa deviyane mage dev swamine 
gaenun hata mokada me wune
padupul aasane naeddo unu wune
gaenu pirimi wenna hadanne 

inna hitinnata ge dora naetuwata 
kanna naetuwa bada ginne marunata
kalisan aendoth yakek wunath mata
deyiyo dani gaenunge mole gena 

devlowa deviyane....

bel bel botam kiyala daen andina kalisan 
mini mini gawm yuge ong giya pension
taxi wage kaerakenawa maxi kiyala diga aendum
onna bolan awa aluth thale aege nae aendum

devlowa deviyane....

saari unath adinna kaemati 
ona taram pirimi lowa aethi 
namuth lowa mokatada gaenun nomathi 

devlowa deviyane....

දෙව්ලොව දෙවියනේ ගී පද

(දෙව්ලොව දෙවියනේ මගෙ දෙව් ස්වාමිනේ 
ගෑනුන් හට මොකද මේ වුනේ)..//
පඬුපුල් ආසනේ නැද්දෝ උණු වුණේ
ගෑනු පිරිමි වෙන්න හදන්නේ   

මෙහෙම ගියොත් අනේ දෙවියනේ 
පිරිමි අපට මොනවද වෙන්නේ 
ගෑනුන්නේ ලොව රජ වෙන්නේ

දෙව්ලොව දෙවියනේ මගෙ දෙව් ස්වාමිනේ 
ගෑනුන් හට මොකද මේ වුනේ
පඬුපුල් ආසනේ නැද්දෝ උණු වුණේ
ගෑනු පිරිමි වෙන්න හදන්නේ   

ඉන්න හිටින්නට ගේ දොර නැතුවට 
කන්න නැතුව බඩ ගින්නේ මැරුණට
කලිසං ඇන්දොත් යකෙක් වුනත් මට
දෙයියො දනී ගැණුන්ගේ මොලේ ගැන 

දෙව්ලොව දෙවියනේ....

බෙල් බෙල් බොටම් කියල දැන් අඳිනා කලිසං 
මිනි මිනි ගවුම් යුගේ ඕං ගියා පැන්ෂන්
ටැක්සි වගේ කැරකෙනවා මැක්සි කියල දිග ඇඳුම්
ඔන්න බොලං ආව අළුත් තාලෙ ඇඟේ නෑ ඇඳුං

දෙව්ලොව දෙවියනේ....

සාරි උනත් අදින්න කැමති 
ඕන තරම් පිරිමි ලොව ඇතී 
නමුත් ලොව මොකටද ගෑනුන් නොමැතී      

දෙව්ලොව දෙවියනේ....

Dewlowa Deviyane (දෙව්ලොව දෙවියනේ) is a Sinhala song sung by Eddie Jayamanne and Saman De Silva. The lyrics were written by P.L.J. Nandakeerthi, and the music is composed by B.S. Perera. This page presents the Dewlowa Deviyane lyrics in Sinhala script (දෙව්ලොව දෙවියනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Dewlowa Deviyane including singer, lyricist, composer, and view count
SONGDewlowa Deviyane
SINGEREddie Jayamanne, Saman De Silva
LYRICISTP.L.J. Nandakeerthi
COMPOSERB.S. Perera
CATEGORYBaila
VIEWS293
UPDATEDMay 2026

Performances of Dewlowa Deviyane

Cover versions, live performances, and reality-show contestant performances of “Dewlowa Deviyane” on YouTube.

Reality Show Performances · 4

▶
Reality ShowDewlowa Deviyane - දෙව්ලොව දෙවියනේ | Rukshan Chandrasena | Hiru Star Season 04 | SUPER 18Rukshan Chandrasena
▶
Reality ShowDewlowa Deviyane - දෙව්ලොව දෙවියනේ | Rukshan Chandrasena | Hiru Star Season 04 | SUPER 18Rukshan Chandrasena
▶
Reality ShowDewlowa Deviyane - දෙව්ලොව දෙවියනේ | Rukshan Chandrasena | Hiru Star Season 04 | SUPER 18Rukshan Chandrasena
▶
Reality ShowDewlowa Deviyane – දෙව්ලොව දෙවියනේ | Rukshan Chandrasena | Hiru Star Season 04 | meRukshan Chandrasena

Cover Versions · 8

▶
CoverDewlowa deviyane.දෙව්ලොව දෙවියනෙ (Rukshan chandrasena.) # LikeSHEN SK
▶
CoverSaman De silva with flashback | දෙව්ලොව දෙවියනේ| dew lowa deviyane| සමන් ද සිල්වාSL FLASH MUSIC
▶
CoverDewlowa Dewiyane / Karoke / Saman de Silva ( Edi Jayamanne )/ දෙව්ලොව දෙවියනේ / සමන් ද සිල්වාTshan Entertainment Karaoke / Backing Track
▶
CoverDewlowa Deviyane (දෙව්ලොව දෙවියනේ) - Desmond De SilvaTorana Music
▶
Coverදෙව්ලොව දෙවියනේ BEJI සජිත්ගේ හඩින් Full Blast වේදිකාවේ...BEJI Live Musical Band
▶
CoverDewlowa Deviyane Song. Saman De Silva Song. Dewlowa Deviyane Mage Dewsamine Song.Sethmina Dilshan
▶
Coverටිකක් වයස ගියාට Voice එක එදා වගේමයි සමන් ද සිල්වා දෙව්ලොව දෙවියනේ With Flashback Superb BackingBest Hitz SL
▶
Coverදෙව්ලොව දෙවියනේ - සමන් ද සිල්වාPhoto editor

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Dewlowa Deviyane LyricsDewlowa Deviyane Lyrics Englishදෙව්ලොව දෙවියනේදෙව්ලොව දෙවියනේ ගීතයේ පද පෙළLyrics With TransliterationEddie Jayamanne SongsEddie Jayamanne LyricsJayamanne LyricsB.S. Perera ComposerP.L.J. Nandakeerthi Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Dewlowa Deviyane" by Eddie Jayamanne

More from Eddie Jayamanne

  • Thakkita Tharikita Lyrics403
  • View All Songs2

Popular Songs This Week

  • Mathakai LyricsDhilaksha Perera
    143
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Araliya Landata LyricsNanda Malani
    111
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    92
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    75
  • Obai Ramya Sanda Kirana LyricsNanda Malani
    66
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    64
  • Ahasa Se Oba Ananthai LyricsNanda Malani
    58
  • Yadamin Benda LyricsNanda Malani
    57
  • Tharuda Nidana Maha Ra LyricsNanda Malani
    57