Thakkita Tharikita Lyrics by Eddie Jayamanne
Thakkita Tharikita (තක්කිට තරිකිට) is a Sinhala song sung by Eddie Jayamanne. This page presents the Thakkita Tharikita lyrics in Sinhala script (තක්කිට තරිකිට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Thakkita Tharikita |
|---|---|
| SINGER | Eddie Jayamanne |
| VIEWS | 315 |
| UPDATED |
Thakkita Tharikita Lyrics
Chitrapataya: Kadavunu Poronduwa (1947)
(Takkita tarikita uda pana
Natanna hituna
Numbava kare thiyan loke vate
Duvanna hituna...//)
(Kathava nam dolaven
Yanna venne kakul deken...//)
(Gaenun ravatanna pirimi
Aida nodanne...//)
(Mi maessa
Ron hoyanava...//)
(Josee langata hemin hemin
Manappuvath kittu venava...//)
(Nonage ale - ge meda sale
Api dennage ale
Menna kussiya mulle...//)
(Vessata pinnata themi themi
Rae dahaval ninda naetuvva...//)
(Kela hala hala bandapu ale
Raththaran vage...//)
(Nonage ale - ge meda sale
Api dennage ale
Menna kussiya mulle...//)තක්කිට තරිකිට ගී පද
චිත්‍රපටය : කඩවුණු පොරොන්දුව (1947)
(තක්කිට තරිකිට උඩ පැන
නටන්න හිතුනා
නුඹව කරේ තියන් ලෝකෙ වටේ
දුවන්න හිතුනා...//)
(කතාව නම් දෝලාවෙන්
යන්න වෙන්නෙ කකුල් දෙකෙන්...//)
(ගෑනුන් රවටන්න පිරිමි
ඇයිද නොදන්නේ...//)
(මී මැස්සා
රොන් හොයනව...//)
(ජොසී ලඟට හෙමින් හෙමින්
මනප්පුවත් කිට්ටු වෙනව...//)
(නෝනගෙ ආලේ - ගේ මැද සාලේ
අපි දෙන්නගෙ ආලේ
මෙන්න කුස්සිය මුල්ලේ...//)
(වැස්සට පින්නට තෙමි තෙමි
රෑ දහවල් නින්ද නැතුව...//)
(කෙල හල හල බැඳපු ආලෙ
රත්තරන් වගේ...//)
(නෝනගෙ ආලේ - ගේ මැද සාලේ
අපි දෙන්නගෙ ආලේ
මෙන්න කුස්සිය මුල්ලේ...//) Performances of Thakkita Tharikita
Cover versions, live performances, and reality-show contestant performances of “Thakkita Tharikita” on YouTube.
Cover Versions · 9
▶CoverArmy Song|Thakkitha Thakitha Wayanno(තක්කිට තරිකිට වයන්නෝ)EdM MixAvi Sh Ka
▶Coverතක්කිට තරිකිට වයන්නෝ | Thakkita Tharikita Wayanno - Bright way pre school @desandutechbrightway preschool
▶Coverතක්කිට තරිකිට වයන්නෝ | Sudda Band | Sinigama Perahera | 2025 | New Kawadi | SrilankaY tv SL
▶Coverthakkita tharikita wayanno / තක්කිට තරිකිට වයන්නෝ /M Video ProductionM Video Production
▶CoverThakkita Tharikita ( තක්කිට තරිකිට වීණා වයන්නෝ ) - DJ REMIX | @DJ_DewminaDJ DEWMINA
▶CoverThakkita Tharikita Wayanno තක්කිට තරිකිට වයන්නෝ 2025 kawadi සීනිගම seenigamaKawadi down south
▶Coverතක්කිට තරිකිට වයන්නෝ | Thakkita Tharikita Wayanno | ROCK COVER by Fuego NaadaFuego Naada
▶Coverතක්කිට තරිකිට වයන්නෝ -Thakkita Tharikita WayannoKirana TV
▶Coverthakkita tharikita gahanno ( තක්කිට තරිකිට ගහන්නෝ)yt chamath
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thakkita Tharikita LyricsThakkita Tharikita Lyrics Englishතක්කිට තරිකිටතක්කිට තරිකිට ගීතයේ පද පෙළLyrics With TransliterationEddie Jayamanne SongsEddie Jayamanne LyricsJayamanne Lyrics